Advertisement

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජූනි මස 16 වන දින පැවති රැස්වීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 ජුනි 16 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වා ගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කළේ ය.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම තුළින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයෙන අතර, එමගින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව ලබා දෙයි.
මහින්ද අප්‍රේල් 18 දිනයේ බේගල් පත්‍රයක් ප්‍රකාශයට පත් කරා
මහින්ද රාජපක්ෂ රජයේ කාලයේ ණය බර මත වැඩි වූ රාජ්‍ය වියදම් හේතුවෙන් පෙන්වූ ආර්ථික වර්ධන වේගයෙන් ජනතාවට ලැබූ ප්‍රතිලාභ ඉතා අල්පයි

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මහින්ද රාජපක්ෂ මහතා සිය සුපුරුදු දේශපාලන බල ක්‍රීඩාවේ තවත් පියවරක් ඉදිරියට තබමින් අප්‍රේල් 18 දිනයේ බේගල් පත්‍රයක් ප්‍රකාශයට පත් කොට ඇත. එකම කාරණය සම්බන්ධයෙන් නැවත නැවත මාගේ පැරණි මිත්‍රයාට මතක් කර දීමට සිදුවීම අතිශය වේදනාකාරී වුවත්, අප රටේ මිනිසුන්ගේ ජීවිත ගැන නොතකා කරන මේ බල උමතු දේශපාලනයේ ප්‍රතිඵල ඊට වඩා ඛේදනීය සාපරාධයක් වන නිසාම මේ පිළිබඳ නැවත සිහි කැඳවන්නට කල්පනා කළෙමි.

මීට වර්ෂයකට පෙර එනම් 2019 අප්‍රේල් 21 දා මිනීමරු පාස්කු ප්‍රහාරය සිදුවූ දින මෙවැනිම නිර්ලජ්ජිත අයුරින් එවකට විපක්ෂනායක වූ මහින්ද රාජපක්ෂ මහතා පාස්කු මලමීනී මතින් දේශපාලනය කිරීමට ගත් උත්සාහය පිළිබඳව මම නැවත සිහිපත් කළ යුතු නැතැයි සිතමි.
තමන් විසින් සමාජ ජාල ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා සමාව ඉල්ලා සිටියි.
බිමත්ව රිය පදවා මාරක රිය අනතුරක් සිදුකොට පළා යාමේදී තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට
මෙහෙයවලා තිබුනේ ගුරුවරු නෙමෙයි දෙවිවරු
බොහොම කැපවීමෙන් ලෝකය දිනන්න හදන පුංචි පාසලක්

අවුරුද්දේ මුල් මාස කිහිපය කියලා කියන්නේ පාසල් ජිවිතයේ කාර්යබහුලම කාලසීමාවක් කිව්වොත් හරි. අලුත් අවුරුද්දේ අලුත් පන්තිවල වැඩ නිසා වගේම වාර්ෂික ක්‍රීඩා උත්සවය, අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලි මේ කාර්යබහුලත්වයට ගොඩක්ම බලපානවා. මේ අතරින් වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය එහෙමත් නැත්නම් අපි හැමෝටම පුරුදු ස්පෝර්ට් මීට් විශේෂ තැනක් ගන්නවා. ඒක ටිකක් වෙනස් හරි අපූරු අත්දැකීමක්.

ලංකාව පුරා හැම පාසලකම වගේ පැවැත්වෙන sport meet ගැන කතා ගොඩක් මේ දවස්වල අහන්න ලැබෙනවා. මේ ඒ අතරින් ගොඩක් අයව සංවේදී කල කතාවක්. 
fkamd,fha rdcH ixpdrhl ksr; ckdêm;s .re ffu;‍%Smd, isßfiak ue;s;=ud iy id¾la uyf,alï Amjad Hussain B' Sial uy;d w;r yuqjla Bfha ^02& fmrjrefõ l;auKavq kqjr id¾la uyf,alï ld¾hd,fha § meje;aúKs'

id¾la uyf,alï ld¾hd,h fj; .sh ckdêm;s;=ud uyf,alïjrhd úiska b;d f.!rjfhka iy iqyoYs,Sj ms<s.kq ,eîh'
wk;=rej ckdêm;s;=ud iy id¾la uyf,alïjrhd iqyo l;dnylg tla jQy'
මගේ ජනප්‍රියත්වයට වඩා
දුවගෙ සුරතල් වයස වටිනවා
හැකියාවට ලැබෙන අවස්ථා හරි සීමිතයි

සැබෑ කරගන්න කියලා ලොකු ලොකු හීන නම් නෑ

කාලයක් තිස්සේ සිනමාව හරහා ප්‍රේක්ෂකයන්ට වඩාත් සමීප වූ නිලන්ති ඩයස් මේ දිනවල තරමක් නිශ්ශබ්දවයි පසුවන්නේ. රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වගේම බිරිඳක්, මවක් ලෙස කාර්යබහුල ඇයව එකතු කරගත්තේ කලාව පිළිබඳව වගේම සිය පෞද්ගලික ජීවිතේ තොරතුරු ටිකක් කතා කරන්නයි.
j;ai,df.a wämdf¾ hk nqúks

fuhdf.a ku nqúks' okakjo fï nqúks ljqo lsh,d@ fuhdf.a wlald ;uhs j;ai,d Èh,f.dv' thdf.a kx.s ;uhs fï nqúks' wlald ke;s wjia:dj,§ rEmjdysksfha oeka ta mdvqj mqrjkafk fï ke.‚hhs' fï Èkj, úldYh flfrk ‘‘W;=ï me;=ï’’ kdgH ud,dfõ m‍%Odk pß;h;a rÕmdk nqúks Bg wu;rj iS-tia-tka iy iaj¾Kdjdysksfha ksfõÈldjl f,i lghq;= lrkakSh'

 kmqre   jkak ´kE fj,djg
 ux yßu kmqrehs
  
b;ska nqúks fldfyduo@

fyd¢ka bkakjd' zW;=ï me;=ïz fg,s kdgHh ksid fï Èkj, ,efnk m%;spdr jeähs'

ta kmqre pßf;g Th ;rï m%;spdr ,efnkjdo@

wïfïæ Tõ' ˜‍ta kdgHfha kï Thd yßu kmqrehs˜‍" yßu jihs fka lsh,d ud tlal l;d lrk wh lshkjd'

b;ska we;a;gu nqúks kmqreo@

yeu fjf,au kmqre keye' kmqre fjkak ´fka fj,djg kï yßu kmqrehs'

nqúks fudlo myq .sh áfla fmakak ysáfha ke;af;a@

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements