ගුවන් අනතුරෙන් මිය ගියේ කෑගලු විද්‍යාලයේ අදි සිසුවෙක්
පියා හිටපු නාගරික මන්ත්‍රී වරයෙක්
පියා හිටපු නාගරික මන්ත්‍රී වරයෙක්
ඊයේ දහවල් කන්තලේ, සූරියපුරහිදී කඩා වැටුණු ගුවන් යානයේ සිටි නියමුවා මිය ගිය බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන්ත විජේසිංහ මහතා සඳහන් කරයි.
මිය ගිය ගුවන් නියමුවා පුහුණු ගුවන් නියමු කැඩෙට් නිලධාරීවරයෙකු වන අතර ඔහු ත්‍රිකුණාමලය චීනවරාය ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කර තිබේ.

