පිළිමතලාවේ ප්‍රේමදාසගේ ඔරලෝසුව ඉවත් කරලා - විරෝධය පා කලු කොඩි දමයි
gossip
,
gossip lanka
,
mini-gossip
,
News
,
Pilimathalawa
පිළිමතලාව නගරයේ පිහිටා ඇති ඔර්ලෝසු කනුව කඩා බිද දමා ඉවත් කිරිමට විරෝධය පා යටිනුවර ප්‍රාෙද්ශිය සභාවේ මන්ත්‍රිවරු පිරිසක් ඊයේ (21) කලුකොඩි දමා ඊට විරෝධය පැය.
එහිදි අදහස් දැක්වු යටිනුවර ප්‍රාෙද්ශිය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත මහතා පවසා සිටියේ දිවංගත ශ්‍රීමත් ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් 1992 දි ඇගලුම් කම්හලක් විවෘත කිරිමේ සිහිවටනයක් ලෙස මෙම ඔර්ලෝසු කනුව ස්තාපිත බවයි.

