මං ගණිකාවක් කියා යූටියුබ් ඔස්සේ නන් දෙඩූ ෂර්මි කුමාර් අත්අඩංගුවට පත්වූ හැටි
gossip
,
gossip lanka
,
News
,
SHARMI KUMAR
තමා ගණිකාවක් බව ප්‍රසිද්ධියේ කියා සිටිමින් යූටියුබ් වීඩියෝ මගින් අසාමාන්‍ය ප්‍රසිද්ධියක් උපයාගනිමින් සිටි ෂර්මි කුමාර් නමැත්තිය පසුගිය ඉරිදා රූපලාවන්‍යගාරයක් මුවාවෙන් ගණිකා සේවාවක් පවත්වායාම නිසා පොලිස් අත්අඩංගුවට පත්විය.
පොලිස් වලාන දූෂණ මර්දන ඒකකය වත්තල හැදල ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයකදී තිස්පස් හැවිරිදි රත්නකුමාර් ෂර්මිලා හෙවත් ෂර්මි කුමාර් නමැති ඇය හසුකරගන්නා විට ඇය රුපියල් 30000 ක මුදලකට කාන්තාවන් සපයා තිබූ බව හෙළි විය..


