වේදිකාවක් උඩදී සේනානායක වේරලියද්ද කරපු කාගෙත් කතාබහට ලක්වුණ වැඩේ
සේනානායක වේරලියද්ද කියන්නේ ලංකව දන්න කියන වේදිකාවට නැතිවම බැරි වුණ ගායකයෙක් කිව්වොත් හරියටම හරි.
කිසිම භේදයකින් තොරව ඔහුට ආදරය කරන පිරිස ඔහු වටා එක් රොක් වෙනවා.
ඔහු විසින් සිදු කළ සුවිශේෂී කර්තව්‍යක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
පසුගියදා කඩවත කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ සනීපාරක්ෂක පහසුකම් ගොඩනගා ගැනීමට ආධාර පිණිස ආදි ශිෂ්‍යය සංගමය එක්ව සංවිධානය කළ මහා සංගීත රාත්‍රියකදී තමයි මෙම සිදුවීම සිදු වෙලා තිබෙන්නේ.