Advertisement

සමාජ මාධ්‍යයෙන් බැනුම් ඇහුවේ මම

ඇය නමින් සින්ඩි වික‍්‍රමනායකයි. වයස අවුරුදු 21ක තරුණියකි. පදිංචිය කොළඹ ප‍්‍රදේශයේය. දැනට ඇය ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරමින් සිටී. ඒ කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයකයි. 

සින්ඩි ගැන අපට මෙහෙම කතා කරන්න සිදුවූවේ එක් රැයකින් ඇය මෙරට ජනප‍්‍රිය තරුවක් වූ නිසාය. ඇය එලෙස ජනප‍්‍රිය වූයේ රියලිටි වැඩසටහනකින්, ටෙලි නාට්‍යයක හෝ චිත‍්‍රපටයක රඟපාමින් නොවේ. රිය අනතුරක් සම්බන්ධයෙනි.

ඔබත් පුදුමයට පත් වනවා ඇති. ඒ රිය අනතුරක් නිසා එක් රැයකින් මෙලෙස ජනප‍්‍රිය වන්නේ කෙසේද කියා. ඒ දැනට සති දෙකකට පමණ ඉහතදී කුරුඳුවත්ත නෙළුම් මාවත අසලදී සිදු වූ රිය අනතුර නිසාවෙනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements