වන්නිල ඇත්තෝ, ධම්මාලෝක හිමි පැමිණි
සමන්තබද්‍ර හිමිගේ උපන්දින සාදය
(Photos)
පසුගිය කාලය පුරාවටම බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනු සිරි සමන්තභද්‍ර නම් වූ මහා මුණිවරයන් නමින් හැඳින්වෙන සමන්තබද්‍ර හිමියන් සිය 43 වන ජන්ම දිනය පසුගිය දා සමරා තිබුණා. ඒ වෙනුවෙන් පසුගිය පෙබරවාරි මස 17 වන දින සිට 24 දින දක්වා විශේෂ පිංකම් රැසක්ද සංවිධානය කර තිබුණා. ඒ උන්වහන්සේ වැඩ සිටින බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමහිදී.





