සිරස ගොඩ දැමූ සුසාර දිනාල් සමුගනී | Susara Dinal | News first
gossipmain
,
MBC
,
MTV
,
New first
,
Newsfirst
,
Susara Dinal
සිරස ගොඩ දැමූ සුසාර දිනාල් සමුගනී
කැපිටල් මහාරජා සමූහයේ වසර විසිදෙකක දීර්ඝ සේවාදිගුව අවසන් කරමින් ප්‍රවීණ මාධ්‍යවේදී නීතීඥ සුසාර දිනාල් සිල්වා මහතා MTV ප්‍රධාන විධායක තනතුරෙන් සමුගෙන තිබෙනවා.
1997 වසරේදී ප්‍රවෘත්ති නිවේදකයෙක්,නිෂ්පාදකයෙකු ලෙස ස්වර්ණවාහිනී මාධ්‍ය නාලිකාව හරහා මාධ්‍ය ජීවිතයට අත්පොත් තැබූ සුසාර දිනාල් මහතා ඉන්පසුව MTV / MBC සිරසෙ ටීවී වැඩසටහන් අධ්‍යක්ෂකවරයා ලෙස සම්බන්ධ වුණේ මීට වසර 22 කට පෙරයි.
ඉන් පසුව Newsfirst ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා ලෙසත් ඔහු වසර ගණනාවක් කටයුතු කර තිබෙනවා.