Advertisement

රුවිතේ විඳගන්න - එක්වෙන්න’ - ජය ශ්‍රී 
 
[VIDEO] 

 ජය ශ්‍රී සංගීත කණ්ඩායම කරපු අලුත් නිර්මාණයක් ගැන පහුගිය දින කීපය පුරාම සමාජ මාධ්‍ය තුළ විවිධ කතාබහ නැගුණා. මේකෙදී ඩයමන්ඩ් එකක් ගැන කතාවකුත් එළියට ආවා. කොහොම වුණත්, අවසානේදී හෙළිදරව් වුණේ මේ ඩයමන්ඩ් කතාව නැගුණේ අලුතින්ම එන ජය ශ්‍රී ලගේ ගීතයක් ගැන කියලයි. ඒ ‘මතුවෙන්න - The Diamond Story’ ගීතයයි.දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය හා යාපනය වගේ ලංකාවේ විවිධ ප්‍රදේශ වල රූපගත කෙරුණු මේ ගීතය මෙතෙක් ජය ශ්‍රී ලා ගැයූ ගීත අතරින් වෙනස්ම විදියේ ගීතයක්. සමන් අමුණුකන්ද‍ගේ පද හා රූප රචනයෙන් නිර්මාණය වුණු මේ ගීතයේ සංගීතවත් කරලා තියෙන්නේ මෑතකාලයේ ජනප්‍රිය ගීත ගණනාවක් නිර්මාණය කළ රැප්සිලා (සාරංග දිනේෂ්). ‍‘මතුවෙන්න’ ගීතයේ රූප රචනයට සිනමාවට සම්බන්ධ දැවැන්ත නිර්මාණකරුවන් කීපදෙනෙකුත් සම්බන්ධ වී ති‍යෙනවා‍.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements