Advertisement

නමක් ගමක් දන්නෑ - හැබැයි තිරුපති ගමනට ජෙට් යානය දුන්නේ තාත්තගෙ යාලුවෙක් 
අගමැතිපුත් යෝෂිත රාජපක්ෂ කියයි

තිරුපති වන්දනාව සදහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පියාසර කළ පෞද්ගලික ජෙට් යානය ඔහුට ලබා දී තිබෙන්නේ අග‍්‍රාමාත්‍යවරයාගේ මිත‍්‍රයෙක් බව අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා පවසයි.

දෙසැම්බර් 23 වැනි දින තිරුපති ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී නිල් පැහැති Embraer Legacy 600 ව්‍යාපාරික ජෙට් යානයකින් බැස යන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප සමාජ මාධ්‍ය සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක ආන්දෝලනාත්මක ලෙස සංසරණය වීමෙන් පසුව, අග්‍රාමාත්‍යවරයාට ඔහුගේ ප්‍රයෝජනය සඳහා එම ජෙට් යානය එහි හිමිකරු විසින් කිසිඳු අයකිරීමකින් තොරව ලබාදී ඇති බව ද මෝනින් පුවත්පත වාර්තා කරනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements