
උදාරී වර්ණකුලසූරීය කාළයෙන් කාළයට පුවත් මැවු චරිතයක්ි නමුත් පසුව විදෙස් ගතවූ නිසා ඇය පිළිබදව එතරම් කතාබහක් ඇති වූයේ නැ. නමුත් නැවත ශ‍්‍රී ලංකාවට පැමිණ නිර්මාණ කිහිපයකට දායක වී ජනප‍්‍රියත්වයේ හීනි පෙත්තේ සිටින උදාරී සිය කලා කටයුතු හා පවුලේ විස්තර පිළිබදව මෙලෙස අදහස් දක්වා තිබුනා. ඒ පුවත්පතක් සමග කතාබහකට එක්වෙමින්.









