ආරක්ෂකයන් සමග ඇවිත් ඇමැති විමලවීර තර්ජනය කර අත්අඩංගුවේ සිටියකු අරන් ගියාලු | Wimalaweera Dissanayake
අම්පාර මහඔය අඩවි වන කාර්යාලයට ඇමැති ආරක්ෂකයන් පිරිවරා පැමිණි වනජීවි හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක වන නිලධාරීන්ට බැණවැදී තර්ජනය කර වන නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි සැකකරුවකු පසුගිය 12දා මුදාගෙන ගොස් ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන නිලධාරීහු කියති.



