Advertisement

වසන්ත යද්දී මදුෂ් කරළියට
කවුද මේ කැරොකේ වසන්ත? 
මදුෂ් කොටුවෙයි - වසන්ත තනිවෙයි? 
හොඳම වෙලාව - නරක වෙලාව

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නොහොත් සුප්‍රකට "කැරොකේ වසන්ත" ලියුම්කරුගේ කන වැකුණේ මීට අවුරුදු 11කට 12කට පෙරය. ඒ බොරුල්ලේ සේවය කළ කොස්තාපල් කෙනකු විසින් ලියුම්කරුට ලබාදුන් තොරතුරක් අනුවය.

"මල්ලි ඊයේ රූ බේස්ලයින් එකේ මාර කේස් එකක්. ඩිෆෙන්ඩර් එකක් ඇවිල්ලා බැරියර් කඩාගෙන නවත්තන්නේ නැතුව යන්න හදලා. අපේ ට්‍රුෆික් එකේ රාළහාමිලා නවත්තගත්තම ඒ අයටත් සද්දේ දාලා ගිහිල්ලා. හොඳටම බීලා. මූව අල්ලන්න දෙන්නේ නෑනේ ලොක්කෝ"

එම පොලිස් නිලධාරියා කීවේ එසේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements