ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටර් යානයේ සුන්බුන් හමුවෙයි
දිවි බේරා ගත් අය ගැන සලකුණක් නෑ
ඉරාන ජනපතිවරයා ගමන් කරමින් සිටියදි අනතුරට පත්වූ හෙලිකොප්ටර් යානයේ සුන්බුන් සොයා ගැනිමට ගලවා ගැනිමේ කණ්ඩායම් සමත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් තවමත් ඉරාන ජනපතිවරයා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා නොවෙයි. තුර්කියෙන් ලබාදුන් ඩ්‍රෝන යානයක් මෙම සුන්බුන් සොයා ගැනිමට සමත්ව තිබේ.