Featured News

Video Gossip

Advertisement

ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටර් යානයේ සුන්බුන් හමුවෙයි
දිවි බේරා ගත් අය ගැන සලකුණක් නෑ

ඉරාන ජනපතිවරයා ගමන් කරමින් සිටියදි අනතුරට පත්වූ හෙලිකොප්ටර් යානයේ සුන්බුන් සොයා ගැනිමට ගලවා ගැනිමේ කණ්ඩායම් සමත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් තවමත් ඉරාන ජනපතිවරයා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා නොවෙයි. තුර්කියෙන් ලබාදුන් ඩ්‍රෝන යානයක් මෙම සුන්බුන් සොයා ගැනිමට සමත්ව තිබේ.
අනතුරින් දිවි ගලවාගත් මගින් පිළිබඳව කිසිම සලකුණක් නොමැති බවද වාර්තා වෙයි.

නැගෙනහිර අසර්බයිජානයේ ඝන වනාන්තර ප්‍ර දේශයකට මෙම හෙලිකොප්ටර් යානය කඩා වැටි තිබුණි.

අධික මිදුම හා අයහපත් කාලගුණය සෝදිසි මෙහෙයුම්වලට බලපෑම් එල්ල කර තිබේ.

Rescuers struggle to find helicopter carrying Iranian president 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements