Advertisement

යම් පාර්ශවයක ප්‍රකාශයක් අනුව ජාතික ආරක්ෂාව ඉවත හෙළමින් යුද හමුදා කඳවුරු කිසිදු අයුරකින් ඉවත් නොකරන බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. දේශපාලන පක්ෂවලට විවිධ ප්‍රකාශ කළ හැකි නමුත් එම පක්ෂවල ප්‍රකාශ අනුව ජාතික ආරක්ෂාව ඉවත හෙළීමට සූදානම් නැතැයි අද (30) ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ඒ මහතා ප්‍රකාශ කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements