Advertisement


මාලිමාවෙන් පාර්ලිමෙන්තු ආ 
බෝයි ෆ්‍රෙන්ඩ්-බෝයි ෆ්‍රෙන්ඩ්ලා.. 
ගර්ල් ෆ්‍රෙන්ඩ්-ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා 
ගැන මුජිබර් කියයි

පවුල් දේශපාලනය අවසන් කරන බව පැවසූ අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම අද වන විට තම පවුලේ සාමාජිකයන් පමණක් නොව පෙම්වතුන් සහ පෙම්වතියන් පවා පාර්ලිමේන්තුවට රැගෙන විත් ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
 පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, අනුර කුමාර දිසානායක මහතා මීට පෙර පවුල් දේශපාලනයට එරෙහිව දැඩි ලෙස අදහස් දැක්වූවද, දැන් ඔහු තම බිරිඳ, ස්වාමිපුරුෂයා, පියා සහ පුතා පමණක් නොව පෙම්වතියන් සහ පෙම්වතුන් පවා පාර්ලිමේන්තුවට ගෙනවිත් ඇති බවයි. ආණ්ඩුවේ පාර්ශ්වයෙන් එල්ල වන විවේචනවලට පිළිතුරු දෙමින් රහුමාන් මහතා කියා සිටියේ අද විපක්ෂයට 'හොරු' යැයි පවසන පිරිස මීට පෙර රාජපක්ෂවරුන් බලයට ගෙන ඒමට සෘජුවම දායක වූ බවයි. 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements