පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි දීමට ඊයේ (10 වැනිදා) පැමිණි සමස්ත ලංකා ජයමියතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති සැකකටයුතු පාර්සල් කිහිපයක් කොමිෂන් සභාව ඇතුළට රැගෙන ගොස් තිබෙනවා.
පසුව ඒ පිළිබඳ සොයා බැලීමේදී එම පාර්සල්වල තිබී ඇත්තේ වටලප්පන් බව තහවුරු වී තිබුණා.

