රඹුක්කන වෙඩි තැබීම සම්බන්ධයෙන් SSP කීර්තිරත්න සහ කොස්තාපල්වරුන් තිදෙනෙකුත් අත්අඩංගුවට
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තව ත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මගින් ඔවුන් තිදෙනා මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය.