මේ අවුරුදු කාලේ රාහු කාලය හරියටම දැන ගන්නෙ මෙහෙමයි | Rahu Kalaya
astrology
,
gossip lanka
,
News
,
rahu kalaya
හිරු උදාව පෙරවරු හයටත් හිරු බැසීම පස්වරු හයටත් සිදුවෙතැයි යන උපකල්පය මත සතියේ දින හතට රාහු කාලය උදාවන වේලාවන් ජ්‍යොතිෂ ග්‍රන්ථවල දක්වා ඇත. ඒවා පහත දැක්වෙයි. මෙම වේලාවන් දිවා රාත්‍රි දෙකටම පොදු බව දක්වා ඇත.
රිවි දින පස්වරු 04.30 සිට පස්වරු 06. දක්වා
සඳු දින පෙරවරු 07.30 සිට පෙරවරු 9.00 දක්වා
කුජ දින පස්වරු 03.00 සිට පස්වරු 04.30 දක්වා
බුධ දින දහවල් 12.00 සිට පෙරවරු පස්වරු 01.30 දක්වා
ගුරු දින පස්වරු 01.30 සිට පස්වරු 03.00 දක්වා

