අරන් කොළඹ ආපු කෙනෙක්
වසර 9ක් තුලදී සමස්ත වත්කම බිලියන හය ඉක්මවූ
Idea Group limited ප්‍රධාන විධායක නිලධාරී
සම්පත් මායාකඩුව කියන කතාව
දකුණු ආසියාවේම විශාලම
ASA Roofing කර්මාන්ත ශාලාව අපි සතුව තිබෙන්නෙ
ASA Roofing කර්මාන්ත ශාලාව අපි සතුව තිබෙන්නෙ
සියඹලා කොළය හරිම පුංචියි.ඒ තරම් පුංචි සියඹලා කොළයක් මතට හිරු කිරණ පතිත වුණාට පස්සෙ ඒ තුළින් සිදුවන ක්‍රියාවලියට තමයි අපි ප්‍රභාසංස්ලේෂණය කියන්නෙ.ඒ ක්‍රියාවට සමාන ක්‍රියාවක් සිදු කරන යන්ත්‍රයක් මේ වන තෙක්ම දියුණු මිනිසාට හදන්න බැරි වෙලා තියෙනවා.එහෙම මෙවලමක් හැදුවත් ඒක පිහිටුවන්න ඉඩම් අක්කරයක භූමියක්වත් අවශ්‍ය වෙනවා.පොඩ්ඩක් හිතන්න විශ්ව බුද්ධියත් එක්ක සන්සන්දනය කරන විට දියුණුයි කියන මිනිස් බුද්ධිය විශ්ව බුද්ධියෙන් අංශු මාත්‍රයක් විතරයි.
ඔහු මේ විශ්වය දකින්නේ එලෙසය.නමුත් උත්සහය ඇත්තෙකුට විශ්වයේ ආශිර්වාදය එකතු කර ගැනීමෙන් අනතුරුව ලෝකයක් වුව ජයගත හැකි බව ඔහු පවසයි.ඔහු එවැන්නෙකි.


