Advertisement

පසුගිය ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලදී මෙම පිපුරුම් වල මහමොළකරු බව කියන සහරාන් හෂීම් නමැත්තා මියගියේද නැද්ද? යන්න සැක සහිත බව මේ වනවිට පරීක්ෂණ පවත්වන අංශ වලට සැකයක් මතුව තිබේ. 

මුලින් පළවූ වාර්තාවලින් ෂැංග්‍රිලා අවන්හලේ පිපුරුම සිදුකරගෙන මොහු මරාගෙන මැරුණ බවට මාධ්‍ය වෙත වාර්තා පළව තිබුණත් මේ වනවිට ෂැංග්‍රිලා පිපිරුම සිදු කලේ දෙමටගොඩ පවුලේ පුතෙකු වන ඉල්හාම් සහ තවත් සහායකයෙකු ඒක්වී බවට සීසීටීවී මගින්ද තහවුරු කළ වාර්තා ලැබී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements