Advertisement

ලොවම බියවූ කොරෝනා වෛරසය ගැන මෙන්න
අවදානමට පෙර සූදානම් වෙමු.

කොරෝනා වෛරසය යනු

එක් වෛරස කාන්ඩයක් වන කොරෝනා වෛරස මුලින්ම හඳුනාගනු ලැබුවේ 1960 දශකයේදීය, නමුත් ඒය හටගත්තේ කෙසේදැයි හදුනාගෙන නැත. තනි දාමයක් සහිත RNA වෛරසයක් වන මෙය ඔටුන්න වැනි හැඩය නිසා කොරෝනා ලෙස නම ලබා දී ඇත.කොරෝනා වෛරසය සතුන්ට මෙන්ම මිනිසුන්ටද ආසාදනය විය හැකිය.

කොරෝනා වෛරසයේ ඉතිහාසය


MERS සහ SARS යනු කොරෝනා වෛරස් වර්ග වේ. Middle East respiratory syndrome (MERS) ලෙස 858 ක් පමණ බිලිගත් අතර එය ප්‍රථම වරට 2012 දී සවුදි අරාබියේ ද පසුව මැද පෙරදිග, අප්‍රිකාව, ආසියාව සහ යුරෝපයේ වෙනත් රටවල ද පැතිර ගියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements