Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

සාජා වසන්ත සැණකෙළිය
කඳුලින් නිම කෙරූ පාදඩයන්ගේ රාත්‍රිය

සැකකරැවන් තිදෙනා මෙන්න

එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය යනු මුළු ලෝකයේම ජීවත් වැනි විවිධ ජාතීන් 200කට වඩා ප්‍රමාණයක්‌ තම නිවහන කරගත් ඉස්‌ලාම් ආගමික සංස්‌කෘතියක්‌ පවතින රාජ්‍යයකි. ස්‌වදේශිකයන් හඳුවැනිනේ "එමිරාත්" නැතිනම් "එමිරාතීන්" ලෙසය. ඔවුනගේ ජනගහනය මුළු ජනගහනයෙන් 20%ක්‌ තරම් ඉතාමත් කුඩා ප්‍රතිශතයකි. අනිකුත් 80% අයත් වැනිනේ ලෝකයේ විවිධ රටවලින් පැමින රැකී රක්‌ෂා, ව්‍යාපාර කරමින් එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය නිවහන කරගත් විවිධ ජාතීන්ටය. ඒ අතරින් ශ්‍රී ලාංකිකයන් ලක්‌ෂ දෙකහමාරක්‌ පමණ එක්‌සත් එමීරය තම දෙවැනි නිවහන කරගෙන මෙහි ජීවත් වෙයි.


ඉස්‌ලාම් දහම සහ ඉස්‌ලාම් සංස්‌කෘතික අගයන් පදනම් කරගෙන පවත්වැනිනාවූ රාජ්‍යතන්ත්‍රයක්‌ ඇති යූ.ඒ.ඊ රාජ්‍යය ලෝකයේ පවතින ඉතාමත් ආරක්‌ෂාකාරි රටක්‌ වැනි අතර එහි ජීවත් වැනි සියලුම ජාතීන්ගේ ආගමික, සංස්‌කෘතික නිදහස උපරිම වශයෙන් ලබාදී ඇති රටකි. කිසියම් අයකුට ජාතීන් අතර සහජීවැනිය පවත්වාගන්නේ කෙසේද යන්න උදාහරණයන් අවශ්‍යය නම් ඒ සඳහා ඇති හොඳම ස්‌ථානය එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයයි.

මෙහි ජීවත් වැනි සිංහල දමිළ මුස්‌ලිම් සහ අනෙකුත් ජනවර්ගවලට අයත් ශ්‍රී ලාංකිකයන්ද

ඉතාමත් සාමකාමීව තමන්ගේ සංස්‌කෘතික අගයන් නිදහසේ භුක්‌ති විඳිමින් වෙසක්‌ උත්සව, පොසොන් උත්සව, නත්තල් සාද, සිංහල අවුරුදු උත්සව යන සියලුම ලාංකීය දිනයන්, උළෙලවල් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සමරමින් ජීවත් වෙති. ශ්‍රී ලාංකිකයන් හට වැනිදනා මාන කිරීම සඳහා මෙහි බෞද්ධ විහාර 3කට අධික ප්‍රමාණයක්‌, බෞද්ධ ස්‌වාමීන් වහන්සේලා වැඩ වසමින් පවත්වාගෙන යනු ලබයි.

ශ්‍රී ලාංකාවට වසන්තය උදාෙවැනි අප්‍රේල් මාසය එක්‌සත් අරාබි එමීරයේ වෙසන ශ්‍රී ලාංකිකයන්ටද වසන්ත උත්සව සිරි ගෙනදෙන මාසයකි. මාසයේ ආරම්භයේ සිටම ඩුබායි, සාජා, අබුඩාබි යන නගරවල විවිධ ආයතන සහ සංවිධාන මගින් සංවිධානය කෙරෙන විචිත්‍රවත් අවුරුදු උළෙලවල් සෑම අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම පවත්වැනිනේ ජාති භේදයකින් තොරව මෙහි වසන සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙනි. ඔවුනගේ සතුට විනෝදය සහ ශ්‍රී ලාංකික දරුවැනට උරුම සංස්‌කෘතික දායාදයන් සහ අගයන් ඔවුන් වෙත උරුම කර දෙමිනි.

පසුගිය අප්‍රේල් 6 ෙවැනිදා උදා වැනිනේද සෑම අවුරුද්දකම උත්කර්ෂවත් ලෙස පවත්වැනිනට යෙදෙන සාජා "වොන්ඩරස්‌ ක්‌ලබ්" ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේදී පවත්වැනිනට යෙදෙන සිංහල අලුත් අවුරුදු උත්සවයට දිනය උදා කරමිනි. අරාබි එමීරයේ වෙසන ශ්‍රී ලාංකිකයන්ගේ වින්දනය සඳහා විවිධාකාරයෙන් පරිපූර්ණ වූ අවුරුදු උළෙලක්‌ මෙවරද සංවිධානය කර තිබුණේ විවිධාකාර අවුරුදු කෙළි සෙල්ලම්, අවුරුදු කුමරා කුමරී තේරීමේ තරග, සංගීත ප්‍රසංග, විවිධ ප්‍රසංග ඇතුළු අංග විශාල ප්‍රමාණයකින් සහ විවිධාකාර අවුරුදු සල්පිල්ද ඇතුළත් කරමිනි. සංවිධායකයන් විසින් අවුරුදු උළෙල විචිත්‍රවත් කිරීමට ශ්‍රී ලංකාවේ සිට සංගීත කණ්‌ඩායම් දෙකක්‌ද, ශ්‍රී ලංකාවේ මේ දිනවල ඉතාමත් ජනප්‍රිය "දෙවැනි ඉනිම" ටෙලි නාට්‍යයේ ශිල්පීන්ද සහ ගායක ගායිකාවැනි රැසක්‌ද සාජා පුරවරයට අරාධනා කර තිබුනි.

සාජා වොන්ඩරර්ස්‌ ක්‍රීඩා පිටියේ පැවැති අවුරුදු උත්සවය ආරම්භ වැනිනේ අප්‍රේල් 6 වැනි සිකුරාදා උදෑසන 10ටය. ඉන්පසු එය විවිධ අවුරුදු ක්‍රීඩා, වෙළෙඳ සල්පිල්, ෙවැනිත් විනෝදාත්මක අංගයන් රැසක්‌ සමඟ ඉතාමත් විධිමත් ආකාරයට ගලාගෙන ගියේය. ශ්‍රී ලංකාෙවැනිම ගෙන්වැනි ලද පළෙවැනි සංගීත කණ්‌ඩායමද දිනය පුරාම විවිධ ගායක ගායිකාවැනි සමඟ පැමිණි සිටි ශ්‍රී ලාංකිකයන් පිනවමින් ගීත ගායනා කළහ.

සිකුරාදා දිනය යනු ඉස්‌ලාම් බැතිමතුන්ගේ පූජනීය දිනයයි. මුළු එමීරය පුරාම සිකුරාදා දිනයන්හීදී විවිධ වේලාවැනි වලදී යාඥා මෙහයන් පැවැත්ෙවැනි බව මේ සංස්‌කෘතිය තුළ ජීවත් වැනිනන්ට අරුමයක්‌ නොවේ. එම වේලාවැනි වලදී ඕනෑම ශබ්ද විකාශන යන්ත්‍රයක්‌ විනාඩි කීපයකට ක්‍රියා විරහිත කර තැබීම මෙහි පවත්වන්නා වූ සියලුම එළිමහන් සංගීත සංදර්ශන වලදී අනුගමනය කරනු ලබන ක්‍රියාවලියයි. මුළු දවස පුරාවටම වරින් වර යාච්Æ වේලාවැනි තුර ශබ්ද විකාශන යන්ත්‍ර නිහඬ කොට , යාච්Æවැනි අවසන් වූ විගස නැවතත් පණ ගන්වමින් අවුරුදු උත්සවය ඉතාමත් සාර්ථකව පැවැත්වෙමින් තිබුණි.

අප්‍රේල් 6 වැනි සිකුරාදා දහවල ගෙවී අඳුර වැටෙද්දී දෙවැනි සංගීත කණ්‌ඩායමද තම ප්‍රසංගය ආරම්භ කලේය. නමුත් එය පවත් වැනින හැකි වූයේ මඳ වේලාවකි. සාජා පොලීසියෙන් පැමිණි පිරිසක්‌ ප්‍රසංගය නවතන ලෙසට සංවිධාකයන් හට පැවසූහ. ඒ එදින ස්‌වර්ගස්‌ථ වූ ෂාජා රාජකීය පවුලේ කිසිවකු සඳහා විශේෂ යාච්Æ මෙහෙයක්‌ පවත්වැනින යෙදුනු නිසාය. ඒ නවත්වැනි ලැබූයේ පැය භාගයකට හෝ විනාඩි 45කට වැනි කාලකටය. ප්‍රසංගය මෙහයවූ නිවේදකයන් පැමිණි සිටි රසිකයන් හට සිදු වූ ප්‍රමාද දෝෂය ගැන කණගාටුව පළ කරමින් යාච්Æවැනි අහවර වූ විගස නැවත ප්‍රසංගය පටන් ගැනෙනු බව පැවසීය.

ඉන් පසු එළඹෙන්නේ යක්‌ෂයාගේ හෝරාවද පාදඩයන්ගේ හෝරාවද යන්න විමුසුමට ලක්‌ කළ යුතු කාරණයකි. නරඹන්නන් අතරින් හූ හඬවල්ද, කෑකෝ ගැසීම්ද පැන නැඟෙන්න පටන් ගන්නේ එතැන සිටය. අණක්‌ ගුණක්‌ නැති බීමත් පිරිසක්‌ ඉදිරියට පැන පුටු විසි කරමින් කලහකාරී ලෙස හැසිරෙන්න පටන් ගත්තේ නිවේදකයන් කොයිතරම් තත්ත්වය පැහැදිලි කිරීමට ගත් උත්සාහයන් අතර තුරය. ඇතෙමෙකු ඉදිරියට පැමිණ වේදිකාව වටා තනා තිබූ ආරක්‌ෂක වැට පහරදී ගලවා දැමූහ. ඉන්පසු පිටිය දිස්‌ වූයේ එකම යුද පිටියක්‌ ලෙසය. පුටු පොළොවේ ගසමින් අතට අසුවැනි දේවල් වලින් වේදිකාව දෙසට ප්‍රහාර එල්ල කරමින් ඔවුන් හැසිරෙනු ලැබූවේ මනුෂ්‍යයන් ලෙස නොව තිරිසන් පාදඩයන් අයුරිනි. අවුරුදු උත්සවය සඳහා අවශ්‍යය ශබ්ද විකාශණ යන්ත්‍ර සපයා දී තිබුනේ අංකුර ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු විසිනි. බැංකු වලින් ණය වෙමින් ඔහු මිලදී ගෙන තිබූ ඇතැම් උපකරණ පළමුෙවැනිම පාවිච්චි කරන ලද්දේ එදින උත්සවය ෙවැනි. කොටින්ම පැවසුවහොත් ඇතැම් උපකරණ කෙළින්ම රැගෙන එනු ලැබූවේ නවුකා බහාලන එසේ නැතිනම් කන්ටේනර් පිටින්මය.

ඒ ඉතාමත් වටිනා ඒ ශබ්ද විකාශන යන්ත්‍ර, ස්‌පීකර් පද්ධති විශාල ප්‍රමාණය අශ්ලීල පාදඩ බේබද්දන් අතින් කුඩු පට්‌ටම් වී විනාශ වැනිනට ගත වූයේ ඉතාමත් සුළු කාලයකි. තම දහඩිය කඳුළු මතින් සිය දහසක්‌ බලාපොරොත්තු සමඟ ඒ වටිනා ශබ්ද විකාශන යන්ත්‍ර සැපයූ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයාගේ සියලුම සිහින ඇස්‌ පණා පිට මේ පාදඩ නොමිනිසුන් විසින් විනාස කරන විට ඔහු ඉකි ගසමින් කඳුළු සැලුවේය. සහසක්‌ රසික හදවත් සන්තර්පනය කිරීම සඳහා ලබාදුන් ඒ උපකරණ සුළු මොහොතක්‌ ඇතුලත සුන් බුන් බවට පත් වී තිබුණි.

වඩාත්ම කනගාටුදායක තත්ත්වය නම් ඒ කලහකාරී ලෙස හැසිරී ශබ්ද විකාශන යන්ත්‍රවලට පහර දුන් අය අතර කාන්තාවැනි පිරිසක්‌ද සම්බන්ධ වී සිටීමය. පාදඩයන් ශබ්ද විකාශන යන්ත්‍ර විනාශ කොට නොනැවතුණි. ඔවුන්ගේ ඇස ඉන්පසු දිව ගියේ දිනය පුරා පිරිසට විවිධාකර දෑ අලවි කරමින්, කුසගිනි සහ පවස නිමවූ විවිධාකාර සල්පිල් වෙතය. අණක්‌ ගුණක්‌ නැති ගැහැනු පිරිමි තිරිසනුන් සමූහයක්‌ ලෙස එම සල්පිලවල් කොල්ල කන ලද්දේ ඉතාමත් නින්දිත අයුරුනි. දවස පුරා එම වෙළෙඳසල් හිමියන් දහඩිය මහන්සියෙන් උපයාගත් සියලුම මුදල්ද මේ කොල්ලකරුවැනි විසින් කොල්ල කන ලදී. කොල්ලකන ලද අයිස්‌ ක්‍රීම් යෝගට්‌ පෙට්‌ටි ගණනින් තමන්ගේ කිහිලි අස්‌සේ රඳවා ගනිමින් දුව යන අයවලුන්ගේ වීඩියෝ පට පැමිණි සිටි ඇතැමුන් තමන්ගේ දුරකථන හරහා ඒ වැනි විටත් පටිගත කරගමින් තිබුණහ.

එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔබ නීති ගරුක පුරවැසියන් ලෙස සාමකාමීව දිවි ගෙවැනිනේ නම් මේ ලොවෙහි ජීවත් වැනිනට ඇති ඉතාමත් සුවපහසුම රාජ්‍යයක ඔබට පුරවැසියන් වී ප්‍රතිලාභ අත් කරගත හැක. නමුත් ඔබ නීතියේ ආවරණයන්හට පිටු පාන්නේ කොයි මොහොතේද, ඔබට නීතිය ඉතාමත් තදින් සහ නියමාකාරයෙන් ක්‍රියාත්මක වේ.

මේ එළඹෙන්නේ මේ පාදඩ තිරිසන් ගෝත්‍රිකයන් හමුවේ නීතිය ක්‍රියාත්මක වැනි හෝරාවයි. සිද්ධිය සිදුවූ
රාත්‍රියේදීහිම කීපදෙනෙක්‌ම රහස්‌ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුනේ ඔවුන් වාසය කරන වාසස්‌ථාන වෙත ගොස්‌ය. සිද්ධිය වූ දිනයේ අවට සිටි පිරිස ලබා ගත් වීඩියෝ පට ඔස්‌සේ රහස්‌ පොලිසිය පරීක්‌ෂණ පවත්වමින් ශබ්ද විකාශන යන්ත්‍ර විනාශ කෙරූ සහ කඩ සල්පිල් කොල්ල කෑ නරුමයන් අත් අඩංගුවට ගනිමින් සිටී. මේ සිද්ධියට සම්බන්ධ වී ශබ්ද විකාශන යන්ත්‍ර වලට පහර දුන්නන් හෝ එක අයිස්‌ක්‍රීමයක්‌, යෝගට්‌ කෝප්පයක්‌ හෝ කොල්ල කෑ කිසිවකුටත් නීතිය හමුවේ ගැලවීමක්‌ නොමැත.

සමහර විට මේ විනාස කාරී ක්‍රියාවැනිට සම්බන්ධ වූවැනි එක්‌සත් අරාබි එමීරයට පා තබන්නට ඇත්තේ හතර අතට ණය වෙමින්, ඉඩකඩම් උකස්‌ තියමින් සොයාගත් මිල මුදලින් වැන්නට ඇත. තමන්ගේ අඹු දරුවැනි මවුබිමේ තමා මෙහේ පැමිණෙන්න ඇත්තේ ඔවුනගේ ජීවිත සුත මුදිත කොට නඟා සිටුවැන්නටද ඇත. නමුත් ඔවුන් මෙසේ ආ පසු ඔවුනගේ කාර්යභාරය සහ මුලින්ම අමතක කරමින්, නීතියට පිටු පාමින්, සාමකාමී සමාජයක ජීවත් වැනි මිනිසුන්ගේ ජීවිත අනතුරට පත් කිරීමට දායක වී ඇත. එනින් රටේ පවතිනා නීතිය අනුව ඔවුනට ඉතාමත් තද ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමටද සිදුවැනි ඇත. ඔවුන් හට හිමි වැනියේ වසර කීපයක සිරදඬුවම් හා එයින් පසු ශ්‍රී ලංකාවට පිටුවහල් කර දැමීමය.

එක්‌සත් අරාබි එමීරයේ ජීවත් වැනි ශ්‍රී ලාංකික අති බහුතරය අනෙකුත් ජාතීන් අතර පිළිගැනීමට ලක්‌ව ඇත්තේ ඉතාමත් සමකාමී සුහද ප්‍රියමනාප ජන කොට්‌ඨාසයක්‌ ලෙසය. එලෙස ජීවත් වැනි අති බහුතරයකගේ හොඳ නමට නැවත යතා තත්ත්වයට පත් කළ නොහැකි කැළලක්‌ මේ තිරිසන් පාදඩයන් විසින් එකතු කර ඇත. මේ ඡායාරූපවල සිටිනුයේ මේ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවැන් දෙදෙනෙකු වැනි සුපුන් සහ නිපුන් යන අයවලුන්ට. මෙහි පැමිණ කම්කරු ක්‍ෂේත්‍රයේ රැකියාවක්‌ කරන ඔවුන් තමන්ගේ සීමාවැනි ඉක්‌මවා ගොස්‌ පාදඩයන් ලෙස හැසිරෙමින් කරන ලද ක්‍රියාවන්ට ඇවැසි දඬුවම් ඉතා ඉක්‌මනින්ම ලබා ගනු ඇත. මේ සිද්ධියට සම්බන්ධ සියලුම දෙනාගේ ඉරණමද නීතිය හමුවේ තීන්දු වැනි දිනය ඈත නොවේ.



ඔසිත අත්තනායක

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook