BREAKING NEWS
latest

728x90

468x60

header-ad -->

ජනපතිගේ සම්බන්ධීකරණ ලේකම් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සම්බන්ධීකරණ ලේකම් රජික කොඩිතුවක්කු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු ජනවාරි 08 විප්ලවයටම පෙර සිට ජනාධිපතිවරයා සමඟ කටයුතු කළ අයෙක්.

ඊට අමතරව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක ධුරය ද හෙබවූවා.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පහතින්.





« PREV
NEXT »

Facebook Comments APPID