Advertisement

හිටපු ජනාධිපති පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ විපක්ෂ නායක ධුරයේ වෙනසක් සිදු නොකිරීමට කතානායක කරු ජයසුරිය මහතා තීරණය කර ඇති බව සපථ කරමින් විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පිළිගත යුතු බවට කතානායක කරු ජයසුරිය මහතා අද පක්ෂ නායක රැස්වීමට දැනුම් දී තිබේ. ඊට පක්ෂ නායකයින්  එකගත්වය පල කර ඇත.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා පොදුජන එක්සත් පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බවට පල වන වාර්තා සම්බන්ධයෙන් නඩුවක් ගොනු කිරීමට දෙමල ජාතික සන්ධානය නුදුරේදීම කටයුතු කිරීමට නියමිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements