Advertisement

වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා මත පොලිස් ස්ථානාධිපතිවරුන් 72දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.


 පොලිස් කොමිසමේ අනුමැතිය මත මෙම මාරුවීම් ලබාදී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. 


මේ වන විට පොලීසිය භාරව කටයුතු කරනු ලබන්නේ ජනාධිපතිවරයාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements