Advertisement

සිංගප්පූරුවේ එළිසෙබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන කොළඹ , හුණුපිටිය , ගංගාරාමාධිපති ගලබොඩ ඥාණිස්සර හිමිගේ සුව දුක් විමසීම සඳහා වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඊ‌‌යේ (27) එහි ගියේය.


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අමාත්‍යවරයා මෙලෙස ගොස් ස්වාමීන්වහන්සේගේ සුව දුක් විමසා තිබේ.


ස්වාමීන්වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව අමාත්‍යවරයා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ද හමු වී හිමියන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳවද වැඩිදුර විමසා බැලීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements