Featured News

Video Gossip

Advertisement

සැලසිනේ ආයතනයේ (SELACINE) නව සභාපතිවරයා ලෙස කෙෂාල් ජයසිංහ මහතා පත්කර තිබෙනවා .
කෙෂාල් ජයසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය ලබා ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයේ San Francisco State University හී උපාධිධාරියෙකු වනවා .

මීට පෙර ඔහු කටයුතු කරමින් සිටියේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ  සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙසයි 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements