BREAKING NEWS
latest

728x90

468x60

header-ad -->

සැලසිනේ ආයතනයට නව සභාපතිවරයෙක්

සැලසිනේ ආයතනයේ (SELACINE) නව සභාපතිවරයා ලෙස කෙෂාල් ජයසිංහ මහතා පත්කර තිබෙනවා .
කෙෂාල් ජයසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය ලබා ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයේ San Francisco State University හී උපාධිධාරියෙකු වනවා .

මීට පෙර ඔහු කටයුතු කරමින් සිටියේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ  සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙසයි 
« PREV
NEXT »

Facebook Comments APPID