Advertisement

සිය ඇමෙරිකානු සංචාරය නිමකරමින් මෙරටට පැමිණි ඝෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමෙන් අනතුරුව ‘’වියත්මග” වාර්ෂික සුහද හමුව පැවැත්විණි.

එහිදී ඝෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර සිටියේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා පැවති සියලු බාධක ඉවත්කර ගත් බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේද ආශිර්වාදය තමන් වෙත ලැබුණු බවත්ය.

දෙමළ ජාතික සන්ධානය සහ ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත ව්‍යවස්ථාව සංශෝධනය මගින් රටට විය හැකි අනතුරුදායක තත්වය සම්බන්ධව නිවැරදි පින්තූරයක් සමාජගත කළ යුතු බවද ඔහු වැඩිදුටරත් එහිදී ප්‍රකාශ කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements