Advertisement

ඇවන්ගාඩ් සමාගම ශ්‍රී ලංකා නාවික හමුදාවට පවරා ගැනීමෙන් පසු මේ දක්වා ගත වූ වසර 3ක කාලය තුළදී රුපියල් බිලියන 8කට ආසන්න මුදලක් (ඇමරිකන් ඩොලර් මිලියන 46ක්) උපයාගෙන ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සිළුමිණට කීය.
2015 වසරේ නොවැම්බර් 13 වැනිදා ඇවන්ගාඩ් සමාගම නාවික හමුදාවට පවරා ගැනුණු අතර එතැන් සිට මේ දක්වා එම සමාගමෙන් සිදු කළ සේවාවන් නාවින හමුදාවේ අධීක්ෂණයෙන් සිදු කෙරෙන බවත් හරහා ලැබෙන සියලු ආදායම් රජයට ලබා දීමට කටයුතු කර ඇතැයිද නාවික හමුදාපතිවරයා කීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements