Featured News

Video Gossip

Advertisement

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය සදහා ඉන්දියානු ආරම්භක පිතිකාරිණිය ව ස්මිරිටි මන්දනා තෝරාගෙන තිබේ. මීට අමතරව වසරේ හොදම එක්දින ක්‍රීඩිකාව වශයෙන්ද ඇය සම්මානය දිනා ගත්තාය.

22 හැවිරිදි මන්දනා ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග දෙකකදී අර්ධ ශතකයක් වාර්තා කර ඇති අතර ඇය එක්දින තරග 44 කදී ශතක තුනක් සහ අර්ධ ශතක 13 ක් සමග මුළු ලකුණු 1602 ක් ලබා ඇත. 
විස්සයි විස්ස තරග 52 කදී අර්ධ ශතක හයක් සමග ම න්දනා විසින් රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 1046 කි. අවසන් වූ 2018 වසරේදී මන්දනා විසින් එක්දින තරග 12 කදී ලකුණු 669 ක් ලබා ගැනීම අදාළ සම්මාන දිනා ගැනීමට ප්‍රධාන හේතුව වී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements