Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගෙ බණ්ඩාර සහකාර පොලිස් අධිකාරීවරයෙකුට අයත් නිල ඇදුමකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා. ඔහු සිය ෆේස්බුක් ගිණුමට එක් කළ මෙම ඡායාරූප අතරට නිල ඇදුමෙන් සැරසී බිරිද සමග ගත් ඡායාරූපයක් ද ඇතුළත්.

දේශපාලන පිවිසීමට පෙර පොලිස් නිලධාරියෙකු ලෙස කටයුතු කළ පාලිත රංගේබණ්ඩාර මන්ත‍්‍රීවරයා පසුව පොලිස් සේවයට සමු දී තිබුණේ දේශපාලන පළිගැනීම් හේතුවෙන්. එහෙත් පසුව ඔහු පොලිස් දෙපාර්තමේන්තුව මගින් සහකාර පොලිස් අධිකාරී ධුරයේ පිහිටුවා විශ‍්‍රාම ගැන්වීමට පියවර ගැණුනා. 

තමන්ට අමාත්‍ය ධුරයක් නොලැබීම සම්බන්ධයෙන් කණගාටුවෙන් යුතුව ඉකුත් දිනවල පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගෙ බණ්ඩාර මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ කරන්නට වුණා.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements