ඩොලර් ලක්ෂ 2යි : ලංකාවේ ප්රථම Aston martin DB 11 රථයෙහි හිමිකරු මෙන්න
Aston martin
,
gossip
,
gossip lanka
,
Kumara Welgama
,
News
කුමාර වෙල්ගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මිලදී ගත් සුපිරි Aston Martin DB 11 වර්ගයේ මෝටර් රථයේ ජායාරූප කිහිපයක් අද සමාජ ජාල වෙබ් අඩවි තුල දැඩි කතාබහක් නිර්මාණය කරලා තිබෙනවා.
මෙම රථය නිශ්පාදිත රටෙහි මිළදි ගැනිමක් සිදු කරන්නේ නම් එහි වටිනාකම $250 000 ඇරඹෙන අතර එය ආසන්න ශ්‍රි ලංකා රුපියල් කෝටි 4.5ට ආසන්න මුදලක් වේ.රේගු බදු මුදල සමග එහි වටිනාකම මිටත් වඩා වැඩි වටිනාකමක් ගනු ඇත.
මෙම එම ජායාරූප කිහිපයයි.








