Advertisement

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර තෙවන සහ අවසන් 20/20 ක්‍රිකට් තරගය අද (06) ආරම්භ වීමට නියමිතයි.
දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හි දී එම තරගය පැවැත්වීමට නියමිතයි.

තරග තුනකින් යුත් 20/20 ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස මේ වන විට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ.
20/20 තරගාවලියෙන් පසු දෙරට අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 11 වන දින ආරම්භ වීමට නියමිතයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements