Advertisement

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා.

බල්ලාටත් පාන්සකූලය දී සමාජ මාධ්‍යතුල දැම්මාට පියාගේ සමුගැනීම ගැන හාවක් හූවක් නැති එක සැකයට? 

වසර 23 පුරා කූට ලේඛන සකසා සුජීව ද සිල්වා සිදුකොට ඇති වංචනික ක්‍රියාවන් පිළිබඳ විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත්ව ඇත් බව අප මීට පෙර සදහන් කලා.

ඔහු සකසා ඇති  හැදුනුම්පත් වලට අනුව සුජීව ද සිල්වා 1979 වසරේ අගෝස්තු මාසයේ 07 වන දින සහ ඔක්තෝම්බර් මාසයේ 07 වන දින දෙවරක් උපත ලබා ඇත. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි නිලියන් පහක් එක්ක ඔසි ගිහින් - නම් ගම් සහිතව හෙලි කෙරේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා සමඟ රංගන ශිල්පිනියන් පස්දෙනෙ 20-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ගොස් ඇති බව මගෙන් රටට සංවිධානය සඳහන් කරයි.

එහි සභාපති සංජය මහවත්ත මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් මීට පෙරද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවයි.

එම පැමිණිල්ල දැමීමෙන් පසු තමන් ඇතුළු කණ්ඩායමට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරන ලද නමුදු අද වන තුරු එම නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ නැතැයිද පැවසීය.
වනිඳු හසරංගගේ ධෛර්යවන්ත පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 290 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 9 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ වනිඳු හසරංග පන්දු 39 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 42 ක් රැස්කරමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.
සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩලු 10කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරග ජය ගැනීමට ශ්‍රී ලංකා කණඩායම සමත්විය.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදී පාකිස්ථානය සිය දෙවැනි ඉනිම ලකුණු 555 ක් ලබමින් අත්හිටවීය. ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 471 ක ඉලක්කයක් හිමිවිය. පාකිස්ථානු ඉනිමේ නොදැවී පන්දුවට පහරදෙමින් සිටි බාබර් අසාම් ලකුනු 100 ක්ද මොහොමඩ් රිස්වාන් ලකුනු 21 ක්ද ලබා සිටියි

පාකිස්ථාන පිතිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාගත ඉනිමක්

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදී පාකිස්ථාන මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනෙකුම ශතක වාර්තා කීරීමට සමත්විය. එහිදි ආරම්භක පිතිකරුවන් වන ආබිඩ් අලි (174), ෂාන් මසූඩ් (135), අසර් අලි (118) හා බාබර් අසාම් (100*) ශතක වාර්තා කළහ. මෙය පාකිස්ථාන පිතිකරුවන් විසින් එක් ඉනිමකදී වාර්තා කළ වැඩිම ශතක සංඛ්‍යාවද වේ.

දිවා ආහාරය වෙනුවෙන් තරගය නතර කරන විටදී පාකිස්ථානය කඩුළු 3 ක් දැවී ලකුණු 555 ක් ලබා සිටියි. ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුනු 470 ක් ඉදිරියෙන් පසුවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයෙන් පත්වූ කණ්ඩායම සමග වැඩකිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව කරන විමර්ශන ඒ ආකාරයෙන්ම කරගෙන යන බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ ඊයේ දවසේ මාධ්‍ය හමුවකට එක්වෙමින්,
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර තෙවන සහ අවසන් 20/20 ක්‍රිකට් තරගය අද (06) ආරම්භ වීමට නියමිතයි.
දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හි දී එම තරගය පැවැත්වීමට නියමිතයි.
jir 17lg miq TiafÜ‍%,shdj
wNsnjd Y‍%S ,xldjg
ft;sydisl ch.‍%yKhla

Y‍%S ,xld fgiaÜ C%slÜ lKavdhu 17 jirlg miq TiafÜ‍%,shdj wNsnjd wo ft;sydisl ch.‍%yKhla w;alr .;a;d' óg fmr wjika jrg 1999 jif¾ Y‍%S ,xldfõ mej;s ;r.dj,shl§ TiafÜ‍%,shdj mrdch ù we;'

fjdaka - uqr,sorka fgiaÜ C%slÜ ;rÕdj,sh hgf;a m,af,alef,a C%Svd msáfha wo wjika jq m<uq fgiaÜ ;r.fhka ,l=Kq 106l chla jd¾;d lsÍug Y‍%S ,xldj iu;a úh'
.hdka úYajð;a ;r. mdjd§u
.ek udOHhg l;d lrhs

Y%S ,xld l%slÜ‌ lKa‌vdhfï l=i,a fmf¾rd iy rx.k fyar;ago ˜‍ueÉ *sla‌iska keue;s˜‍ ˜‍njqkai¾˜‍ mkaÿjla‌ oud Tjqkaj ˜‍ne,ela‌ ,sia‌Ü‌˜‍ lrkakg mqoa.,hl= W;aiy lr we;s njg Tjqka fom, meñ‚,a,la‌ lr ;sfí'

ta meñ‚,a, wkQj ;r. mdjd§fï ffjrih fyj;a ˜‍ueÉ *sla‌iska˜‍ Y%S ,xld l%slÜ‌ l%Svdjg;a fndaù we;s njg ila‌iqola‌ fia meyeÈ,sh' fï ˜‍ueÉ *sla‌iska˜‍ keue;s njqkai¾ mkaÿj ks¾udKh l< mqoa.,hd f,i y÷kajkafka .hdka úYajð;ah' Tyqoeka Y%S ,xldfõ l%slÜ‌ l%Svdj ;rugu tl /hlska ckm%sh úh'

Y%S ,xld fõ.mkaÿ mqyqKqlre
iu. f.da,hd bj;g


uqo,g ;r. mdjd§u ioyd l%Svlhka fm<Uùug W;aidy l< Y%S ,xld l%slÜ wdh;kfha iydh fõ.mkaÿ mqyqKqlre wkQI iurkdhlf.a fiajh w;aysgqjd " mqyqKqùïj, § mkaÿ hjkakl= f,i lghq;= l< ^fkÜ fnda,¾& .hdka úYajð;ag Y%S ,xld l%slÜ wdh;khg iy l%Svdx.Kj,g we;=¿ ùug wo ^18& isg ;ykï l< nj Y%S ,xld l%slÜ wdh;k ‍f,alï fudydka o is,ajd uy;d mjihs'
ishÆ l%Svlhska ly 
me<o fYdal fjoa§
ud,sx.f.a ly máh flda@

wmj;aù jod< w;smQcH udÿ¿jdfõ fidaNs; iajdóka jykafiaf.a wdodyfkda;aijh Bfha ^12od& Èkhg fh§ ;snqKq neúka Bfha fld<U wd¾' fma%uodi l%Svdx.Kfha meje;aùug kshñ;j ;snQ Y%S ,xld-ngysr bka§h fldfoõ úiaihs-20 l%slÜ ;r.h Bg fmr Èkfha§ ^11od& tu l%Svdx.Kfha§u meje;aùug forfÜu l%slÜ n,OdÍyq tlÕ jQy'
Pix By - Pixelart ,  Organized by Sri Lanka Telecom Cricket Association
.,a .ykak neßfjkak
fL;a;drdfug ±,a .y,d


Y%S ,xldj yd mdlsia;dkh w;r isõjk tlaÈk l%slÜ ;r.h fyg wd¾'fm%auodi l%Svdx.Kfha mj;ajkakg fmrd;=j tys iS yd ã meú,shkj, by< ksrdjrKs; m%foaY ±,a u.ska wdjrKh lrkakg wo WoEik n,OdÍka mshjr f.k ;sfnkjd'

ta wkqj ks,a meye;s khsf,daka ±,a tys iú lrk ,o w;r .,a m%ydr isÿ l<;a fm%alaIlhska fj; tajd ñka bÈßhg fkdjÈkq we;'
znqoaêu;aj is;kakz ix.df.ka wdhdpkhla''æ

2015 f,dal l=i,dk ;rÕfha ;kdm;s l=ud¾ ix.laldr #Think Wiseznqoaêu;aj is;kakz kue;s oekqj;a lsÍfï jHdmdrhg iyfhda.h olajk f,i ;u rislhskaf.ka b,a,d isà

cd;Hka;r l%slÜ ljqkais,h" tlai;a cd;Skaf.a UNAIDSUNICEF yjq,aldr ixúOdk iu. tldnoaOj HIV$AIDSms<sn|j oekqj;a lsÍfï ;u kj;u jHdmdrh jk #Think Wise nexfldlays§ t<s oelajqjd' fï hgf;a ´ig%ේ,shdfõ iy kjiS,ka;fha meje;afjk 2015 f,dal l=i,dk ;rÕdj,sfhaÈ tu ;rÕhg iyNd.S jk l%slÜ ;re     HIV$AIDSksjdrKh i|yd ;u mQ¾K iyfhda.h ,nd fokq we;'
Y%S ,xldj f,dal l=i,dk fkdÈkafkd;a uu rg yer hkjd - rùkaø mqIaml=udr

fujr f,dal l=i,dk l%slÜ‌ ;r.dj,sh Y%S ,xld lKa‌vdhug ch .ekSug fkdyels jqfKd;a ish rg yer úfoaY .; jk nj 1996 f,dal l=i,dk lKa‌vdhfï idudðl rùkaø mqIaml=udr uy;d Bfha ^03 od& zÈjhskz yuqfõ úfYaI m%ldYhla‌ lrñka mjid we;'

1990 oYlfha Y%S ,xldfõ isá fõ.j;au mkaÿ hjkafkla‌ jk rùkaø mqIaml=udr fï jk úg Y%S ,xld l%slÜ‌ wdh;kfha fõ. mkaÿ mqyqKqlrejl= f,i lghq;= lrkq ,nhs' zzwms 1996 f,dal l=i,dk Èk, oeka wjqreÿ 20 lg wdikak ld,hla‌ .; fjkjd' fï mdr uu ys;kj wfma lKa‌vdhug h<s;a f,dal l=i,dk Èkkak Yla‌;sh iy jdikdj ;sfhkjd lsh,d' neß fj,dj;a wfma lKa‌vdhug f,dal l=i,dk ch .ekSug fkdyels jqfKd;a uu rg yer úfoaY .; fjkjdzz hkqfjka mqIaml=udr uy;d mjid we; '
l%slÜ f,dlalkag tfrysj cúfm w,a,ia fldñiug - Video
f,dal l=i,dkhg fmr ¥Is;hska bj;a l< hq;=hs


bÈß f,dal l=i,dk ;rÕdj,shg l%Svlhska fhduq lsÍug m%:u l%slÜ wdh;kfha ¥Is; ks,OdÍka bj;a l< hq;=j we;s nj cúfm foaYmd,k uKav, iNsl" md¾,sfïka;= uka;%S iqks,a yÿkafk;a;s uy;d mjihs' fudjqka ;j ÿrg;a wod< ;k;=rej, ;ndf.ku f,dal l=i,dkhg ;rÕ lsÍug l,amkd lrkafkakï th l%Svlhskag buy;a mSvdjla jkq we;s nj uka;%Sjrhd lshd isáhs'
whjefhka ov lE
ljf¾Ê ke;s iStiatka kd,sldj
j¾,aâ lma 2015 fmkajkak;a iQodkï

Y%S ,xld l%slÜ lKavdhu úfoaY rgj,§ iyNd.S jk cd;Hka;r l%slÜ ;r. ,xldj mqrd fm%alaIlhskag fmkajQ cd;sl rEmjdyskS kd,sldjg ;snqK tu whs;sh ysgmq ckm;s mq;a fhdaIs; rdcmlaIg iïnkaO wvq wdjrKh iys; iStiatka kd,sldj u.ska l,l isg Wÿrdf.k ;snqKd'
fï fya;=fjka miq.sh ld,fha cd;Hka;r l%slÜ ;r. /ila ,xldfõ yeugu ksismßÈ n,d.kakg neßj .shd' 

.Dyia; úÿ,s mxld j,ska
oUq,a, l%Svdx.kfha
;k;Srej úh¿ yeá (photos)


rka.sß oUq,a, cd;Hka;r l%slÜ l%Svdx.Kfha ;K;srej .Dyia: úÿ,s WmlrK fhdodf.k úh<k whqre wo ^30& oel.ekSug yelsúh'

fï Èkj, Y%S,xldj iyd nx.,dfoaY 19ka my, lKavdhï fol w;r l%slÜ ;r.hla meje;afõ' 

Bfha ^29& Èk we;sjQ j¾Idj ksid ;K ;Srej f;ó we;' 

wo ;r.h fmrjre 9g wdrïN lsÍug kshñ; j ;snqKo f;;ukh ksid fm'j 11 jkúg;a úh<s fkd;sìK' 
udj wjYH kï fgiaÜ ;r.j,g tkjd - ix.d

Y‍%S ,xld fgiaÜ l%slÜ l%svdjg ;u fiajh wjYH kï f,dal l=i,dk ;r.dj,sfhka miqj udi lSmhla fgiaÜ l%slÜ msáfha /§ isàfï yelshdj we;s nj Y‍%S ,xld lKavdhfï fcHIaG ms;slre l=ud¾ ix.laldr mejiSh'

Y%S ,xldj iy tx.,ka;h w;r uykqjr" m,af,lef<a cd;Hka;r l%svdx.Kfha§ fmf¾od ^13& meje;s tlaÈk ;r.h wjidkfha§ meje;s mqj;a m;a idlÉPdfõ§ ix.laldr fï nj mejiSh'

Y‍%S ,xldfjka ìysjQ úYsIag;u ms;slrejl= jk l=ud¾ ix.laldr lkao Wvrg§ iyNd.s jQ wjika tlaÈk cd;Hka;r ;r.h fuh jQ w;r ;r.fhka miqj udOH wu;ñka ix.laldr fufia o mejiSh'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements