ආදරවන්තිය බලන්න ගිය ජනපති සිරිසේනගේ වාහනය අට වතාවක් කැඩිලා - ජනපතිගේ ආදර කතාවක් එළියට
gossip
,
gossip lanaka
,
News
,
President Sirisena
,
video
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය බිරිඳ කරගත් ජයන්ති සිරිසේන පළමු වරට හමුවූ ආකාරය පිළිබඳව හිරු ගුවන් විදුලි නාලිකාවේ හිතක මතක වැඩසටහනට එක්වෙමින් තරුණ කාලයේ සුන්දර මතක පිළිබඳව නැවත වතාවක් මෙනෙහි කරා.
කුරුනෑගල ප්‍රදේශයේදී ලී මඩුවකින් දර ලෙස පාවිච්චි කිරීමට ලී රැගෙන යන ගැහැණු ළමුන් තුන්දෙනෙකුගෙන් හිත ගිය කාන්තාවක ලෙස පළමු වරට ජයන්ති සිරිසේන මතකයට එකතුවුණු අතර ඇයව මුණගැසීමට අවස්ථා ගණනාවකදී තරුණයකු ලෙස විවිධ උත්සාහයන් දරු බවත් අවසානයේදී අවංක ආදරය ජයගැනීමට හැකිවූ බවත් ජනාධිපතිතුමන් සුන්දරව සිහිපත් කරා.
එදා මෙදා තුර තම ජිවිතයේ හෙවනැල්ල ලෙස ඇය සිටි බව ජනාධිපති තුමා සිහිපත් කළා. ඒ පිළිබඳව දැක්වෙන සම්මුක සාකච්චාවේ වීඩියෝව පහලින්

