Advertisement

දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම්වලට සමගාමිව කොළඹ වරාය සහ ඒ අවට ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තර කරන ලෙස විෂයභාර අමාත්‍ය සාගල රත්නායක ශී‍්‍ර ලංකා වරාය අධිකාරියට උපදෙස් ලබාදි තිබෙනවා. 

ශී‍්‍ර ලංකා රේගුව, පොලීසිය සහ අදාළ සියලූ ආයතන එක්ව මනා සම්බන්ධීකරණයෙන් යුතුව එම කටයුතු කි‍්‍රයාවට නංවන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ. වරාය අධිකාරියේ නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

රටේ වත්මන් තත්ත්වයට ගැලපෙන පරිදි වරාය ආශි‍්‍රතව නව ආරක්‍ෂිත සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාවද අමාත්‍ය සාගල රත්නායක එහිදී අවධාරණය කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements