Advertisement

මොනරාගල, කොටියාගල ඉඩම් හෙක්ටෙයාර් 5000ක් වගා කටයුතු සඳහා තාවකාලික පදනමින් ගොවි ජනතාවට

මොනරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු නැවත වන වගාව සඳහා වෙන් කර ඇති ඉඩම් ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා වගාකටයුතුවලට යොදා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික අරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (01) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මේ වන විටත් මොනරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් හෙක්ටෙයාර් 8000ක් පමණ නැවත වන වගාව සඳහා වෙන් කර තිබේ.
සාගල රත්නායකට තවත් තනතුරක්

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස පත් කිරීමට තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ කළමනාකරණ මණ්ඩලයේ දීය.
කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය වෙන්න යනදේ සාගල කියයි

නවීන ලෝකයට ගැළපෙන පරිදි අලුත් අදහස්වලින් යුක්ත නව අරගල භූමියක් තරුණ ප්‍රජාවගේ හා රාජ්‍ය ව්‍යවසායයන්ගේ එකතුවෙන් කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණ භූමියේ ඉදිකරනවා යැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක සඳහන් කළේ ය.

කලාව, සාහිත්‍ය, තොරතුරු තාක්ෂණය මෙන්ම නිදහසේ හමුවී නිදහසේ අදහස් හුවමාරු කර ගැනීම් හා සාකච්ඡා දැක්විය හැකි ස්ථානයක් තරුණ තරුණියන් වෙනුවෙන් සැකසෙනු ඇති බව ත්, චිත්‍ර ප්‍රදර්ශන, සංගීත උත්සව පැවැත්විය හැකි ස්ථාන මෙන්ම ආපනශාලා ද මෙහි ඉදිකෙරෙන බව ත්, රත්නායක මහතා පවසා ඇත.

එක්සත් ජාතික පක්ෂ තරුණ කණ්ඩායමක් පසුගිය දා කොළඹදී හමුවූ අවස්ථාවේදී සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කර තිබේ.

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙය වීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමේ වගකීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාගල රත්නායක මහතාට භාරදී තිබේ.
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යැයි කියමනක් ඇත.සාගල රත්නායක තරුණයාද පාසැල් වියේ සිටම සිය නායකත්ව කුසලතාවයන් සහ සමාජ හිතකාමීත්වය මනාව පෙන්නුම් කලේ මෙම කියමන සපථ කරමිනි.

අප රටේ බිහිවූ ප්රභලතම දේශපාලන නායකයින් සහ සමාජ ක්රියාකාරීන් රැසකට ළමා විය සංවර්ධනය කරගැනීමට තෝතැන්නක් වූ කොළඹ රාජකීය විද්යාලයේ අධ්යාපනය ලැබීමට ඔහුට වරම් හිමිවිය.පොත පත දැනුම පමණක් නොව,ක්රීඩාව නායකත්වය සහ සමාජ මෙහෙවර පිලිබඳ දැනුමද ඔහුට මෙම අද්විතීය අධ්යාපන ආයතනය තුලින් හිමිවිය.තරුණ සාගල තුල සැඟවී තිබූ දක්ශතාවයන් නිසාම ඔහු විද්යාලයේ මලල ක්රීඩා,ඔරු පැදීම ඇතුලු ක්රීඩා ක්ෂේත්ර ගණනාවක දැක්වූ දක්ෂතාවයෙන් නිසාම විද්යයාලීය වර්ණ දිනා ගැනීමට හැකිවිය.මීට අමතරව ‘‘හර්වඩ්‘‘ නිවාසයේ ලේකම්වරයා වශයෙන්ද ඔහු කටයුතු කර ඇත.බුදුදහමට හැමවිටම මුල්තැන දුන් රත්නයක පවුලෙන් ඔහුට ලද ආභාශය නිසාම රාජකීය විද්යාලයේ බෞද්ධ සංගමයේ සභාපතිවරයා වශයෙන් ක්රියා කිරීමටද ඔහුට අවසථාව උදාවිය.බෞද්ධ ආභාශය සහ සිය පවුල් පසුබිම නිසාම සැමවිටම ගරුතර මහා සංඝරත්නය සමඟ සුහදව කටයුතු කිරීමටත්,මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා නිබඳව ලබා ගනිමින් නිවැරදි බෞද්ධ ප්රතිපත්ති තුල ජීවත් වීමටත් ඔහු ක්රියා කර ඇත.


ඇමරිකාව සමග ඇතිකරගෙන තිබූ පවරා ගැනීමේ සහ දෙපාර්ශවය අතර සේවා සපයාගැනීමේ ගිවිසුම අලුත් කිරීම සදහා එය රටේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ  ජනපති සිරිසේන මහතාය. අමාත්‍යවරුන්ගේ අවධානය සදහා 2017 ජූනි මස 30 වැනිදා ජනපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද එම ගිවිසුමට 2017 අගෝස්තු මාසයේ දී කැබිනට් අනුමැතිය හිමිවිය. 
 
මෙම ගිවිසුම වසර 10 කට වරක් අලුත් කෙරෙන්නෙකි. 2007 මාර්තු මස 5 වැනිදා, එය එවකට ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබට් බ්ලේක්ගේ අත්සනින් ඉදිරි වසර 10ක කාලයකට අලුත් කෙරින. එදා මෙම ගිවිසුම සීමාවී තිබුණේ යන්තම් පිටු 8 කට පමණි. නමුත් ජනපති සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ගිවිසුම පිටු 80කට වඩා දිගු විය.

ශ්‍රී ලංකාවට පිවිසීම සදහා අවසරය හිමිවන ඇමරිකාවේ ආරක්ෂක සහ ආරක්ෂාව සම්බන්ධයෙන් වන යාන්ත්‍රණයන්ගේ ලැයිස්තුවක් එයට එක්කර තිබිණ. අනුමැතිය සදහා ඉදිරිපත් වන කැබිනට් පත්‍රිකාවකට, එය අධ්‍යනය කිරීමෙන් තොරව අනුමැතිය දීම කැබිනට් මණ්ඩලයේ දී සාමාන්‍යයෙන් සිදුවන අතර, එවන් කැබිනට් පත්‍රිකාවක අන්තර්ගතව තිබෙන දේවලින් ඇතිවිය හැකි අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව අමාත්‍යවරුන් නොදන්නා අවස්ථාවන් ඒ නිසාම උද්ගත වේ. මෙය කොතෙක් ද යත්, ඇතැමුන් එවන් කැබිනට් පත්‍රිකාවකට තමන් අනුමැතිය දුන් බව පවා නොදන්නේය.

චීනය දැන් කලබලයට පත්ව සිටින්නේ මෙම ගිවිසුම සහ එහි අනතර්ගතය අරබයාය. ජනපති සිරිසේන මහතා ලහිලහියේම බීජිං බලා ගියේ තත්ත්වය සමනය කිරීම සදහාය. රාජ්‍ය නායකයකු ලෙස ඔහු අනුගමනය කරන පිළිවෙතින් පිළිතුරුවලට වඩා මතුවන්නේ ගැටළුය.එ ය ශ්‍රී ලංකාව අතිශය භයංකර තත්ත්වයකට තල්ලු කරන්නකි. 

අලුත් කෙරුණු පවරාගැනීමේ සහ දෙපාර්ශවය අතර සේවා සපයාගැනීමේ ගිවිසුමට ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් අත්සන් තැබුවේ ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති අතුල් කෙෂාප් මහතාය. ශ්‍රී ලංකාවේ මෙතෙක් සිටි ඇමරිකානු තානාපතිවරුන් අතර, මෙරටින් වැඩිම වාසි ප්‍රමාණයක් දිනා ගැනීමට සමර්ථකම් දැක්වූ ඔහු වැනි වෙනත් තානාපතිවරයෙක් තවත් නැත. මෙම ගිවිසුම හරහා ඇමරිකාවේ ආරක්ෂක යාන්ත්‍රණයන්ට සහ ව්‍යුහයන්ට, අනපේක්ෂිත සහ කලබලකාරී අවස්ථාවල දී ශ්‍රී ලංකාවට උපකාර කිරීමට (හෝ ශ්‍රී ලංකාවේ උපකාරය ඇමරිකාවට ලබාදීමට) අවකාශය හිමිවිය. 

මෙම උපකාර සැපයෙන්නේ - ප්‍රවාහන, සැපයුම් සහ සේවා යන අංශයන්ගෙන්ය. ගෙවීම් අදාළ වුවහොත් ඒවා සිදුවිය යුතුව තිබෙන්නේ කෙසේද යන්න පිළිබදව ද ගිවිසුමේ සදහන්ය. නමුත්, එක්සත් ජනපදයට ශ්‍රී ලංකාවේ මිලිටරි සහාය, සැපයුම් සහ සේවා අවශ්‍යවෙතැයි සිතීම විහිලුවකි. ඔවුන්ට අවශ්‍ය වුවහොත් අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ භූමිය, ජල සම්පත සහ මුලෝපායික පිහිටීම පමණි. ඇමරිකාවේ මිලිටරිමය අතපෙවීම් නිසා ලොව කොපමණ නම් රටවල් ප්‍රමාණයක් අස්ථාවරව ඇති ද? කාලය ගතවීමත් සමග ඔවුන් එවන් රටක වරායන්, ගුවන්තොටුපල සහ ගුවන් සීමාව වැඩි වැඩියෙන් භාවිතා කිරීමට ගත් අවස්ථා ඇත. රජයේ ප්‍රමඛ පෙලේ දේශපාලඥයන්ගේ ප්‍රබල දායකත්වයෙන් ලබන පන්නරයෙන් දිනෙන් දිනම වර්ධනය වෙමින් තිබෙන මෙම ප්‍රවණතාවයට ඇතැමුන්ගේ දැඩි විරෝධය දැනටමත් එල්ලව තිබේ. එපමණක් නොව මෙය මෙරට මෙන්ම  විදේශයන්හි විවිධ කවවල අවධානයට ලක්ව තිබෙන කාරණයකි.මේ සියල්ල සිදුවෙමින් තිබෙන්නේ රටේ ජනතාවට හොර රහසේය.

එක්සත් ජනපදය සහ එරට රජය නියෝජනය කරන්නන් පවසන්නේ පවරාගැනීමේ සහ සේවා සපයාගැනීමේ ගිවිසුම ඇමරිකාව ලොව රටවල් 85කට වැඩි සංඛ්‍යාවක් සමග ඇතිකරගෙන තිබෙන්නක් බවත්, ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිකර ගැනීමට තරම් දෙයක් එහි නොමැති බවත්ය. එසේ නම්, කිසිදු හානියක් සිදුනොවන බව කියැවෙන එවන් ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළේ මන්ද? ශ්‍රී ලංකා පුරවැසියන්ගේ දැනගැනීම සදහා සාකච්ඡාවට ගැනෙන සියලුම කරුණු කාරණා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මහත් කරදරයක් ලෙස සළකන දේශපාලන නායකයින් ද රජයේ සිටින බව සදහන් කළ යුතුය. 

පාස්කු ඉරිදා සංහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවත් පත් කැරුණ ද, එයින් කිසිදු සහායක් නොලැබෙනු ඇතැයි සිතන්නෝ ද සිටිති. මහ බැංකු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත් කැරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාවට, එම වාර්තාවේ ඇතැම් කාරණා සම්බන්ධයෙන් එකඟ නොවන බවට සදහන් කර එවක රජයේ ඇතැම් සාමාජිකයන් පාද සටහන් තොගයක් එක්කර තිබූ බව ඔවුන්ගෙන් අයෙක් සිහිපත් කළේ ය.

ඇමරිකාවේ සහාය ලැබූ සිරියානු ආරක්ෂක අංශ දියත් කළ මෙහෙයුමේ දී ඉරාකයේ බසූල් නුවර වූ අවසන් අයිඑස් බලකොටුව බිද වැටීමට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය දියත් කළ බව අයිඑස් නායක අබු බක්කාර් අල් බග්ඩාඩි, සිය සංග්‍රාමික දිවියේ දෙවැනි වතාවට වීඩියෝවකින් ලෝකයා අමතමින් කියා සිටියේය. 

වර්තමානයේ ශ්‍රී ලංකාව, ඇමරිකාවේ පරම මිතුරෙකු බව නොරහසකි. එක්සත් ජනපදය හා ඇතිකරගැනීමට යන තවත් ගිවිසුමක් සම්බන්ධයෙන් තිරය පසුපස සාකච්ඡාවෙමින් තිබෙන අතර, එය නම් භට කණ්ඩායම් සම්බන්ධයෙන් වන තත්ත්වය (ස්ටේටස් ඔෆ් ෆෝර්සස් ඇග්‍රීමන්ට් - එස්එෆ්ඕඒ) ගිවිසුමයි. මෙය මෙරට ආරක්ෂක අංශයේ ඉහළම තලවල දැඩි අවධානය යොමුව තිබෙන සහ ඔවුන් කලබලයට පත්කිරීමට සමත්ව තිබෙන ගිවිසුමකි.

ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කළ යුද භටයකු අරබයා මෙම ගිවිසුම පිළිබදව අවධානය යොමු විය. ඇමරිකාව සහ ඇෆ්ගනිස්ථානය අතර මෙවැනි ගිවිසුමක් පවතින අතර, එහිදී නැගනු පැනය වූයේ එකී හමුදා භටයා මත ක්‍රියාත්මක විය යුත්තේ ඇමරිකානු නීතියද, නැතහොත් ඇෆ්ගනිස්ථානයේ නීතිය ද යන්නයි. 

එස්ඕඑෆ්ඒ ගිවිසුමට මේ යැයි පිළිගත් සැකිල්ලක් නොමැති අතර, එය සකස් වන්නේ එක් එක් රටවල් හා සමග එක්සත් ජනපදය ගොඩනගා ගැනීමට අපේක්ෂා කරන සංවාදය අනුවය. ලෝක බලවතුන්ගේ සෙල්ලම් පිට්ටනියක් බවට ශ්‍රී ලංකාව පත්කරනවන මෙම ගිවිසුමට අනුමැතිය ලබානොදෙන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීම ශ්‍රී ලංකාවට මෙන්ම එහි ජනතාවගේ සුභසිද්ධියට මනාය. නමුත් එවැන්නක් සිදුවන බවක් පෙනෙන්නට නැත. රජයේ එක් පාර්ශවයක් එයට විරුද්ධ වන විට අනෙක් පාර්ශවය කටයුතු කරන්නේ ඒ හරහා උද්ගතව වන තත්ත්වය තම වාසියට හරවා ගැනීමටය. 

ශ්‍රී ලංකාව අගතියට හෙළන නිමක් නැති ශාපලත් චක්‍රයේ ස්වරූපය මෙවැනිය.

පසුගිය සතියේ මෙම තීරුවෙන් වාර්තා කළ ආකාරයට එක්සත් ජනපද ඉන්දු - ශාන්තිකර කලාපයේ අණදෙන නිලධාරී අද්මිරාල් පිල් ඬේවිඞ්සන්, ඇමරිකානු සෙනේට් මණ්ඩලයේ ආරක්ෂක සේවා කමිටුව ඉදිරියේ ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින චීන ආධිපත්‍ය පිළිබදව පැහැදිලි කිරීමක් සිදුකළේය. සංවර්ධනය සහ ණය බර මුවාවෙන් කලාපයේ මූලෝපායික වැදගත්කමක් ඇති ස්ථානයන් සිය ග්‍රහණයට ගැනීමට බීජිං නුවර පරිපාලනය කටයුතු කරමින් සිටින බව කියා සිටි ඔහු, ඒ සදහා උදාහරණක් ලෙස ගෙන හැර දැක්වූයේ 2017 වසරේ ශ්‍රී ලංකා රජය බදු පදනම යටතේ චීන රජය වෙත පවරාදුන් හම්බන්තොට වරායයි.

පටන් ගැන්මෙහි සිට ගතහොත්, ජනපති සිරිසේන මහතාගේ දෙවැනි ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවේ ඉහළ මිලිටරිමය පැවැත්මක් ගොඩනගා ගැනීමට ඇමරිකාවට උපකාර කරයි. පාර්ලිමේන්තුව අඳුරේම තබා ගැනෙයි. අධ්‍යනයකින් තොරවම අදාළ කැබිනට් පත්‍රිකාවට, ජනපති සිරිසේන මහතා සිය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගනියි. දැන්, එය මත පිහිටා එක්සත් ජනපදය උත්සාහ කරමින් සිටින්නේ එස්එෆ්ඕඒ ගිවිසුමට ද ශ්‍රී ලංකාවේ අනුමැතිය ලබාගැනීමටය. 

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඇමරිකානු ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ නිලධාරීන් ශ්‍රී ලංකාවේ වැඩි වැඩියෙන් ගැවසීමට පටන්ගැනීමත් සමග චීනයට දැන් කලබලයට පත්ව සිටියි. එදා තැබූ පියවර මදකින් හෝ පසුපසට තැබීමට ජනපති සිරිසේන මහතාට එරටට පැමිණෙන ලෙස චීනය ආරාධනා කරයි.

වහාම චීනය බලා යන ජනපතිවරයා බීජිං නුවර සමග ආරක්ෂක ගිවිසුමක් ඇතිකර ගන්නේ මේ නිසාය. ඇමරිකානුවන් ශ්‍රී ලංකාවේ වැඩියෙන් ගැවසීම කෙරේ චීනයේ දැඩි අවධානය යොමුව තිබෙන නිසාය. මෙම තත්ත්වය රටේ වුවමනා එපාකම්වලට සහ දිගු කාලීනව සැළකුවහොත් එල්ල කරනු ඇති බලපෑම සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමක් මේ දක්වාම සිදුව නොමැත. මේ සියල්ල ඉතාම නොමනා සහ මුග්ධ ලෙස රටේ විදෙස් ප්‍රතිපත්තිය, විශේෂයෙන් ආරක්ෂාවට සහ ආරක්ෂාවට සම්බන්ධ කරුණුවලට අදාළව, නොසළකා හැරීම නිසා උද්ගතව තිබෙන බව අමුතුවෙන් සදහන් කළ යුතු නොවේ. මෙම කටයුතුවලින් රටේ අනාගත පරම්පරාවන්ට එල්ල වනු ඇති බලපෑම, මුල්පුටුවල වැජfඔන - මෙම කටයුතුවලට මුල්තැන ගත්, කිසිවෙකුගේවත් අවධානයට ලක්ව නොමැත.

චීනය ගත් පියවර එක්සත් ජාතික පෙරමුණ පිළිගන්නවා ද?

මෙතැන දී අපගේ අවධානය යොමුවන්නේ එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණු රජයටය. එක්සත් ජාතික පෙරමුණු රජය යටතේ නීතිය හා සාමය භාරව අමාත්‍යවරුන් දෙදෙනෙක් පත්ව සිටියේය. සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර ඔවුහුය. 

පසුගිය වසරේ ඔක්තෝබර් මාසය දක්වා නීතිය හා සාමය විෂය පැවතියේ රජය යටතේය. පොලිසිය ද පැවතියේ ඔවුන් අතය. අයිඑස් සංවිධානයේ සහාය ලබන මුස්ලිම් අන්තවාදීන් කණ්ඩායම් පිළිබදව වූ තොරතුරු නිසැකවම ඔවුන් වෙත ලැබී තිබෙන්නට ඇත. නමුත් ගැනුණු පියවරක් නැත. මේ හමුවේ ඇතැම් දේශපාලඥයෝ තම තමන්ගේ ඡන්ද බල ප්‍රදේශ නියෝජනය කරන්නේයැයි කියමින් පොලිසිය අත්අඩංගුවට ගත් ඇතැම් සැකකරුවන් නිදහස් කරගත්හ. 

එසේ වුවත් ඔවුන් දැන්, සිය නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා එක්ව දොස් පවරමින් සිටින්නේ ජනපති සිරිසේනට මහතාටය. ඒ, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් බව කියමිනි. පොලිසිය නැවත එක්සත් ජාතික පෙරමුණු රජය යටතට පත්කළ යුතු බව ද ඔවුහු පවසන්නෝය. මේ හමුවේ නැගෙන පැනයන් නම් බොහෝමයකි.

ජනපතිවරයා සමග චීනය බලා ගිය දූත පිරිසට එක්සත් ජාතික පෙරමුණේ සාමාජිකයෝ තිදෙනෙක් ද එක්ව සිටියෝය. ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සුභසාධන අමාත්‍ය දයා ගමගේ, අධිකරණ ඇමතිනී තලතා අතුකෝරළ සහ ප්‍රවාහන සහ ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ ඔවුහුය. ජනපතිවරයාගේ දූත පිරිසට මෙම තිදෙන ඇතුළත් කිරීම නිසැකවම සිදුවන්නට ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ අනුදැනුම සහ ආශිර්වාදය මතය. එසේ කලේ ඔවුන්ද, එනම් එක්සත් ජාතික පෙරමුණද, ජනපති සිරිසේන හා මෙම අවස්ථාවේ දී එකඟ වන බව ද?, එසේ නැතිනම් මෙය ඔවුන්ට නොමිලයේම චීන සංචාරයක යෙදීමට පමණක් සීමා වූ අවස්ථාවක් වූයේ ද? දූත පිරිස නියෝජනය කළ තවත් දෙදෙනෙක් වූයේ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් සහ දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන්ය.

කොළඹට පැමිණි වහාම කැනඩාව බලා යාමට ජනපති සිරිසේන මහතා සැළසුම් කරගෙන සිටියේය. ඒ, එක්සත් ජනපදයේ අනුග්‍රහය යටතේ කැනඩාවේ ඔටාවා නගරයේ මෙම මස 29 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන විවෘත රාජ්‍ය සබඳතා සම්බන්ධයෙන් වන ගෝලීය සමුලුවට සහභාගීවීමටය. බීජිං නුවර බලා යෑමට ප්‍රථම, මෙම සංචාරය සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සූදානම් කර තබන ලෙස ඔහු අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. නමුත් කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ සමග හමුවක් යොදා ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබී නොමැත. මෙය ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන්නට යෙදුනු රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙතේ ගැටළුවක් ද යන්න පැහැදිලි නැත. 

ජනපති සිරිසේන මහතා පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් කටයුතු කළේ යැයි බටහිර රටවල් බොහෝමයක් ඔහු කෙරේ නොමනාපයෙන් පසුවන බව රහසක් නොවේ. රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගවලට අනුව, පාස්කු ඉරිදා සංහාරයෙන් පසුව ඇමරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්, රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ, බි්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ඇතුලු බහුතරයක් බටහිර නායකයන් ජනපති සිරිසේන සමග නොව අගමැති රනිල් වික්‍රමසිංහ සමග දුරකතනය ඔස්සේ සම්බන්ධව තිබෙන්නේ මේ හේතුව නිසාය.
මධුෂ්ගේ මෙහෙයුමේ රහස් සාගල හෙළි කරයි: මෙහෙයුම සඳහා එමිර් රාජ්‍යයේ සහය ඉල්ලුවේ 2017 දී: "ලතීෆ්ගේ දිසාව දිගු කාලයක් මධුෂ් සහ ගෝලයන් හඹා ගියා"

ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් සහ ඔහුගේ සහචරයන් අත්අඩංගුවට ගැනීම දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලය බව අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

කොළඹ වරායේ අද ( 07) සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් පසු මාධ්‍යයට අදහස් දැක්වූ රත්නායක මහතා ප්‍රකාශ කළේ ස්වාධීන පොලිස් කොමිසම හරහා පොලිස් සේවයේ ස්වාධීනත්වය තහවුරු වීම, දියුණු පුහුණුවීමේ පහසුකම් සහ යටිතල පහසුකම් ඉහළ නැංවීම වැනි සාධක මෙම සාර්ථක මෙහෙයුමට හේතු වූ බවයි.
දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම්වලට සමගාමිව කොළඹ වරාය සහ ඒ අවට ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තර කරන ලෙස විෂයභාර අමාත්‍ය සාගල රත්නායක ශී‍්‍ර ලංකා වරාය අධිකාරියට උපදෙස් ලබාදි තිබෙනවා. 
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවාවන්ගේ සහ සීමාසහිත ජයබහලු පර්යන්ත සමාගමේ ගාස්තු සංශෝධනය කිරීමට හිටපු වරාය සහ නාවික කටයුතු අමාත්‍යවරයා විසින් ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරීම මාර්තු 15 වැනිදා දක්වා කල් දැමීමට වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පියවර ගෙන තිබේ. 

වරාය අධිකාරියේ ඉහළ නිලධාරින්ගෙන් සහ වරාය ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්ව නියෝජනය වන පරිදි පත්කළ කමිටුවකින් මෙම ගාස්තු සංශෝධනය සම්බන්ධ නිර්දේශ ලබාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් අමාත්‍යවරයා කටයුතු යොදා ඇත. 
ත්‍රිකුණාමලය සහ ගාල්ල වරායන් මේ වසර අවසානයට පෙර පැය 24ම මෙහෙයුම් කටයුතු සිදු කරන වරායන් බවට පත් කරන බව වරාය, නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

මෙහි පළමු පියවර වශයෙන් ලබන අප්‍රේල් මාසයේ සිට ත්‍රිකුණාමල වරායෙහි රාත්‍රී මෙහෙයුම් කටයුතු සිදු කිරීමට නියමිතය. ඒ සඳහා අවශ්‍ය රේඩාර් පද්ධති මෙන්ම සෙසු යටිතල පහසුකම් ද ඉක්මනින්ම එහි ස්ථාපනය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස පත් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (24) ඒකමතිකව තීරණය කළේය.

ඊට අමතරව වරාය හා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් ලෙස පත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ පැවැත්විණි.
Í ,xld - nx.a,dfoaY ;reK yqjudre jeviyk hgf;a furgg meñK isák nx.a,dfoaY ;reK msßila w.%dud;H ld¾huKav, m%OdkS" ;reK lghq;=" jHdmD;s l<ukdlrK iy olaIsK ixj¾Ok wud;H id., r;akdhl uy;d miq.shod ^17& wr,sh.y ukaÈrfha§ yuqúh'
fï jk úg rg ;=, iduh fukau m%cd;ka;%jdoh o ;jqre lr we;s nj;a kS;sh yefudagu iudk nj;a f,dl= flkdg tl kS;shl=;a fmdä flkdg ;j kS;shl=;a l%shd;aul fkdj ish,a,kagu tlúÈhg i,lk iudckhla f.dvke.Su rcfha wruqK nj nj wud;H id., r;akdhl uy;d mejish' ta miq.shod ^14& fudaor§ mej;s cd;sl fhdjqka fiakdxlfha mqyqKqj ,enQ ;reK ;reKshka msßila i|yd iy;slm;a m%odkh lsÍfï wjia:djg tlafjñks' rg ;=, wjia:dj,a we;slr Tnf.a uykaishg Tnf.a lemùu ÈhqKqfjkak mj;sk ´klug wjia:dj ,nd§u rcfha wruqK nj;a ta wjia:dj .ekSug ;reK mrmqr olaIlïj,ska ikakakoaO úhhq;= nj;a wud;Hjrhd fuys§ i|yka lf<ah'

tys§ jeäÿrg;a woyia oelajQ wud;H id., r;akdhl uy;d"
අනාගත වැඩ ලෝකය ජයගත හැකි තාරුණ්‍යයක් බිහිකළ යුතු බවත්, එහිදී ඒ සඳහා අපේ තරුණ පරපුර ලබා ගත යුතු ලොකුම හැකියාව නිර්මාණශීලිත්වය බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ පිලිබඳ ප්‍රකාශ කල සිටියේ අද (12) දින පැවති ජාත්‍යන්තර තරුණ දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සිය දේශනය ඉදිරිපත් කල අවස්ථාවේදීයි. තරුණ කටයුතු,ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සමිති සම්මේලනය එක්ව සංවිධානය කරනු ලැබූ මෙම ජාත්‍යන්තර තරුණ දින සැමරුම් උත්සවය නෙලුම්පොකුණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය.
අගෝස්තු 07 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දුම්රිය සේවකයන් ඇතුළු සමස්ත රජයේ සේවකයින්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා වැටුප් පිළිබඳ විශේෂ කොමිසමක් පත්කිරීමට කළ තීරණය අනුව මුදල් අමාත්‍යාංශය විසින් ලබන සතියේදී එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට සිටි අවස්ථාවක දුම්රිය මගින් අපහසුතාවට පත්කරමින් දුම්රිය සේවකයින් කළ හදිසි වැඩවර්ජනය රජය දැඩිසේ හෙළා දකින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනය කරයි.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

ms<shkao, fjä ;eîu
uOqIa iy fjf,aiqodf.a jevla‌

weu;s id., jd¾:djla b,a,hs

;=jd, ,enQ whs' mS' rx.Ôjg iy mS'iS' pñkaog fmd,sia‌ wdrla‌Idj
ysf¾ bkak l=vq cdjdrïlrefjda fjä ;eîu .ek i;=gq fj;s

u;a l=vq jeg,Sula‌ i|yd hñka isá fmd,sia‌ u;ao%jH kdYl ld¾hdxYfha ks,OdÍka ;sfokl= b,la‌l lr fmf¾od ^09 jeksod& ms<shkao, iqjdrfmd<§ isÿjQ fjä ;eîu ol=fKa md;d, kdhllhl= jk uOqIa iy oekg urK oඬqju ysñù nkaOkd.dr .;j isák fjf,a iqodf.a ie,iqulg wkqj t,a, jQ m%ydrhla‌ njg fmd,sishg f;dr;=re ,eî ;sfí'fuu fjä ;eîfuka ñÿïu,iQßh" b,smamq.uqj" je,smekak.yuq, m%foaYfha mÈxÑ 37 yeúßÈ fmd,sia‌ u;ao%jH kdYl ld¾hdxYfha fmd,sia‌ fldia‌;dm,a ^4946& pñkao wfíúl%u uy;d ñh.sh w;r u;ao%jH ld¾hdxYfha m%ùK ks,Odßhl= jQ fmd,sia‌ mÍla‍Il ksfhdud,a rx.Ôj iy fmd,sia‌ fldia‌;dm,a ^67055& pñkao hk ks,OdÍyq nrm;< ;=jd, ,enQy'

jrfoa mska;+frl=;a iu.
ov fld,h ;emEf,ka f.org
,efnk yeá weue;s id., lshhs

,.§u jrfoa mska;+frl=;a iu. ov fld,h ;emEf,ka f.org ,efnk wdldrhg fmd,Sish kj ;dlaIkh fhdod.ksñka kùk ;dlaIKh;a iu. ld,hg .e,fmk fmd,sia fiajhla ìyslrkjd hehs kS;sh yd iduh wud;H id., r;akdhl uy;d mejiSh'

Tyq fufia lSfõ miq.sh 30 jkod je,s.u k.r Yd,dfõ meje;s cd;sl m%cd fmd,sia Èk ieureï W;aijhg iyNd.S fjñks'

iS'tia'tka' kd,sldj iïnkaO
ishÆ mÍlaIK kS;Hkql+,hs
weu;s id.,f.ka úfYaI ksfõokhla

iStiatka kd,sldj ms<sno ishÆ mÍlaIK kS;sfha wdêm;Hh ;yjqre jk wkaoñka isÿ jk nj kS;sh yd iduh"olaIsK ixj¾Ok wud;H id., r;akdhl wjOdrKh lrhs'

ckdêm;sjrhd"w.%dud;Hjrhd"leìkÜ weu;sjreka"wdKavqfõ m%‍OdkSka fyda ks,OdÍka ta iïnkaOfhka lsisÿ n,mEula fkdlrk njg Tyq ;yjqre lr isà'
weô,smsáh isoaêh iïnkaOj mÍlaIKhla

weô,smsáh k.rfha § idohla w;r;=r fmd,Sish iuÛ we;s jQ .egulska ;reKhl= ñh .sh isoaêh iïnkaOfhka ;uka lK.dgq jk nj;a isoaêh iïnkaOj iajdëk mÍlaIKhla isÿ lrk nj;a kS;sh yd iduh yd olaIsK ixj¾Ok wud;H id., r;akhl uy;d Bfha md¾,sfïka;=fõ § m%ldY lf<a h'

wud;Hjrhd Bfha fï nj md¾,sfïka;=fõ § m%ldY lf<a" ia:djr ksfhda. 23^2& hgf;a úmlaIfha m%Odk ixúOdhl" md¾,sfïka;= uka;%S wkqr l=udr Èidkdhl uy;d bÈßm;a l< m%Yakj,g ms<s;=re foñks'
id., - iajdñkdoka Èjqreïfohs

UPDATES 11.15
olaIsK ixj¾Ok wud;H id., r;akdhl uy;d kS;sh yd iduh wud;Hjrhd f,i;a" mqkre;a:dmk" kej; mÈxÑ lsÍï yd yskaÿ wd.ñl lghq;= weu;s ã'tï iajdñkdoka uy;d nkaOkd.dr m%;sixialrK wud;Hjrhd f,i;a ckm;s ffu;%smd, isßfiak uy;d bÈßfha Èjqreï§ ;sfí'

id., r;akdhl uy;d fukau ã'tï iajdñkdoka uy;do oekg ork ;k;=rej,g wu;rj fuu m;alsÍï lr we;s w;r ta ;s,la udrmk uy;d úiska orE tlS ;k;=re j,ska b,a,d wiaùu ksidh'
udrmkf.a mqgqj fn§ id.,g iy
iajdñkdokag ,efnk ,l=Kq

;s,la‌ udrmk uy;d oerE kS;sh yd iduh nkaOkd.dr m%;sixia‌lrK wud;H Oqrhkg wh;a úIhhka id., r;akdhl yd ã'tï' ia‌jdókdoka hk weue;sjrekag ,nd§ug rch mshjr f.k we;ehs wdrxÑ ud¾. mjihs'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements