Advertisement

මෙවර අයවැය පරාජයට පත් වුවහොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.

ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණය ඉලක්ක කරගනිමින් ආණ්ඩුව අයවැය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවය.

පානදුර ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements