Advertisement

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන් භේද කිරීම සඳහා එජාපයේම මැතිඇමතිවරුන් පිරිසක් සහ විපක්ෂයේ පිරිසක් සැලසුම් සහගතව කටයුතු කරගෙන යන බව එක්සත් ජාතික භික්ෂු පෙරමුණ පෙන්වා දෙයි.

අනවශ්‍ය ආකාරයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ගුණ පැවසීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා සමග ගැටුමක් ඇතිකිරීමට මෙම පිරිසට උවමනාවී තිබෙන බවද එම පෙරමුණ පවසයි.

එක්සත් ජාතික භික්ෂු පෙරමුණ බොරැල්ල තිලකරත්නාරාමයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ මතුරට ධම්මාලංකාර හිමියන් සඳහන් කළේවෛරය පැත්තකට දමා අවෛරයෙන් කටයුතු කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සියලුම මැතිඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements