Featured News

Video Gossip

Advertisement

ජනප්‍රිය නළු පුබුදු චතුරංගයි එයාගේ ආදරණීය බිරිඳ මාෂියි පහුගිය දවසක එයාලගේ පලවෙනි විවාහ සංවත්සරය සමරලා තිබුනා. පවුලේ ආදරණීයන් එක්ක එකතු වෙලා මේ සමරපු ලස්සන දවසේ පුබුදු මාෂිට ලස්සනම ලස්සන දියමන්ති මුද්දකුත් ඔන්න තෑගි කරලා තිබුනා. මාෂි එයාගේ මුහුනු පොතට මේ සැමරුම් අවස්ථාවේ ගත්ත පින්තුර කිහිපයක් පලකරන්නත් අමතක කරලා තිබුනේ නෑ

මාෂි තම විවාහගෙන සිය මුහුනු පොතට සටහනක් දමා තිබුනේ මෙසේය ”It’s been a year since our wedding, but it feels like we got married just yesterday Let’s top off the first 12 months of a wonderful marriage with these beautiful memories of our wedding and by celebrating our first anniversary I love you a lot I’m glad I made you mine forever. HAPPY 1st year wedding anniversary to Us”









gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements