Advertisement

තවමත් ආන්දෝලනාත්මක සිදුවීමක් වන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කර තිබෙනවා.

එහිදී ඔහු පවසන්නේ එම අවස්ථාවේදී තාජුඩීන් ගමන් කළ රථයේ වේගය පැයට කිලෝමීටර් 175ක් බවයි.

“කොහේ හරි ඇක්සිඩන්ට් එකක් වුණානම්. ඇක්සිඩන්ට් එකක් වෙලා කවුරු හරි මැරුණනම් ඒක කරලා තියෙන්නේ රාජපක්ෂලා. තාජුඩීන් ගැන කතා කරපු කතා කිරීම. හොඳටම දන්නව මේක ඇක්සිඩන්ට් එකක් කියලා.

පැයකට 175ක පමණ වේගයකින් වාහනයක් හප්පලා ඒ වාහනයෙන් පැනලා බේරෙන්න පුළුවන් රියදුරෙක් ඉන්නවනම් එයා විශ්වකර්මයෙක් වෙන්න ඕන.

එහෙම නැත්නම් නයිට් රයිඩර් වගේ වෙයි. ඒක තමයි වේගය. ඒ වේගයට තල්ලු කරන්න පුළුවනම් නම්, මිනිහෙක් මරලා ඒකට දාලා ඒ වේගයෙන් තල්ලු කරන්න පුළුවන් නම් ඒකත් විශ්වකර්ම වැඩක්. මේ විදිහට පිළිගන්න බැරි දේවල් කිව්වේ.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements