Advertisement

ජනප්‍රිය නළු පුබුදු චතුරංගයි එයාගේ ආදරණීය බිරිඳ මාෂියි පහුගිය දවසක එයාලගේ පලවෙනි විවාහ සංවත්සරය සමරලා තිබුනා. පවුලේ ආදරණීයන් එක්ක එකතු වෙලා මේ සමරපු ලස්සන දවසේ පුබුදු මාෂිට ලස්සනම ලස්සන දියමන්ති මුද්දකුත් ඔන්න තෑගි කරලා තිබුනා. මාෂි එයාගේ මුහුනු පොතට මේ සැමරුම් අවස්ථාවේ ගත්ත පින්තුර කිහිපයක් පලකරන්නත් අමතක කරලා තිබුනේ නෑ
එහෙම වෙන්නෑ කියලා මට විශ්වාසයි
එහෙම වෙන්නෑ කියලා මට විශ්වාසයි

- පුබුදු චතුරංග

අලූත් ජීවිතයේ අලූත්ම හිිරිපොද වැස්සක ආශීර්වාද ලබමින් සිනමාවට අවතීර්ණ වන පුබුදු චතුරංග පුංචි තිරයත් වේදිකාවත් අතික‍්‍රමණය කළ රංග ශිල්පියෙකි. ඔහුගේ ඒ සහජ දක්ෂතා, කුසලතා ඔපමට්ටම් කළ ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය පුබුදුට තවත් වරයක් පිරිනැමීය. ඒ ඉංජිනේරුවරයෙක් වීමේ මහ`ගු අවස්ථාවයි. එහෙත් ඔහු වෘත්තිය ජීවිතය ලෙසින් තෝරාගත්තේ රංගනයයි. හිරිමල් විය පසුකරමින් දැනුුම්තේරුම් ඇති යුගයකට අවතීර්ණ වීමත් සමග ආදරයක උණුසුම ඔහුට දැනෙන්ට ගත්තේ ඒ සො`දුරිය දුටු කල්හිය. සිවු වසරක ආදරණීය ඇසුරකින් පසු මාෂි සිරිවර්ධන නම් ඒ සුන්දරිය තම ජීවන සහකාරිය වීම සුදුසු යැයි පුබුදුට වැටහෙන්නට විය. ඒ නිසා ඔවුනොවුන් තීරණයක් ගත්තේය. එහි මල් ඵල හටගත්තේ පසුගිය මාර්තු 15 වැනි දිනය. ඒ ආදරය විවාහය නම් ශක්තිමත් බැම්මෙන් බැ`දීමෙන්ය. 

මේ ඉන් අනතුරුව පුබුදු චතුරංගත් මාෂි සිර්වර්ධනත් මාධ්‍යට ලබාදුන් පළමු සම්මුඛ සාකච්ජාවයි 
mqnqÿ p;=rx. ksudIdf. ljqo lsh,d
okak wh okakjÆ 
ksudId isßj¾Ok

nlauyg yeu wjqreoafou wjqreÿ l=udßfhda l,t<s nyskjd' ta jf.a l,t<s neiai wjqreÿ l=udßhla ;uhs ksudId isßj¾Ok lshkafka' iajdëk rEmjdysks fiajfhka ta úÈyg wd wjqreÿ l=udß óg fmr l,djg iïnkaO jqK flfkla' 

ksudId fjf<| oekaùïj, fmkS ysáhg Tn ckm%sh jqfKa wjqreÿ l=udßldjla jqK ksihs… rEmh fmkak,d ckm%sh fjkak fndfyda wh ys;kjd… Tn;a tfyuo…@
uu wjqreÿ l=udß jqfKa uf.a rEmh fmkak,d ckm%sh fjkak kï fkfuhs' ta ;r.hg uf.a wïud wheÿï lf<a uu fkdoekqj;aj' ;r.hg iyNd.S fjkak lshk ,shqu oelalg miafia ;uhs uu wïuf.a leue;a;g ta ;r.hg iyNd.S jqfKa'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements