Advertisement

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා එළැඹෙන මැයි මාසයේ විවාහ දිවියට එළැඹීමට නියමිත බවට වාර්තා වේ.

 කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී මැයි මස 09 වැනි බ‍්‍රහස්පතින්දාවේ විවාහ උත්සවය පැවැත්වීමට නියමිත අතර දහම්ගේ අත ගන්නා මනාලිය වන්නේ ප්‍රකට ව්‍යාපාරික අතුල වීරරත්න මහතාගේදියණිය වන ව්‍යාපාරිකාවක් වන නිපුනි වීරරත්නයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements