Advertisement

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ වත්කම්, ආදායම් හා බැරකම් සම්බන්ධයෙන් මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

උතුරු වසන්තය වැඩසටහන යටතේ ඔහුට යම් ආදායමක් ලැබී ඇත්දැයි පරික්ෂා කරන ලෙස ඔවුන් සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කරයි.

‍ඒ අනුව ඔහුගේ වත්කම්, ආදායම්, බැරකම් පරීක්ෂාවට ලක්කරන්නැයි ඔවුන් ඉල්ලා සිටියි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements