Featured News

Video Gossip

Advertisement

අවුරුදු හතරක් ජාතික රජයක් පත්කරගෙන රට පාලනය කළ එජාපය ඉදිරි සුළු කාලයට ජාතික රජයක් බිහිකළොත් එය තවත් හිනා යන කතාවක් යැයි හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (24 වැනිදා) පැවැසීය.

එක්සත් ජාතික පක්‍ෂය කුමන අයුරින් හෝ ජාතික රජයක් ඇති කරගත්තොත් වැඩක් කරන්න බැරි ආණ්ඩුවක් ලෙස ජනතාව සිතනු ඇතැයිද හෙතෙම පැවැසීය.

මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

අද ඇමැතිකම් දෙන්නේ පගාවට පන්දමට දක්‍ෂතා අනුව පළපුරුද්ද අනුව ඇමැතිකම් ලැබෙන්නේ නැහැ. ජාතික රජයක් යටතේ පසුගිය අවුරුදු හතර හරියට කරගන්නට බැරිවුණු මේ ආණ්ඩුව ආයෙත් ජාතික රජයක් කිරීමට යෑම හිනාවට කරුණක් වෙනවා.

මිනිස්සු අද බලාගෙන ඉන්නේ ජාතික රජයක් එනතුරු නෙමෙයි. මහා ඡුන්දයක් එනතුරුයි. එදාට ජනතාව පිළිතුරු දෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements