Featured News

Video Gossip

Advertisement

තමන්ගේ පාලනයක් තුළදී චංචා සිදු කරන සහ කොමිස් ගන්නා පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබාදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

රටේ පවතින වත්මන් අර්බුදයට ආණ්ඩුව වගකිව යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ ඊයේ (31) වැලිමඩ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

එසේම පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ෆයිල් තිබෙනවා කියමින් වංචා දුෂණ සිදුකල උදවිය සම්බන්ධව කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් හේතුව හෝ මිනීමරු ස්ත්‍රී දූෂකයන් අධිකරණයට පවා ඉදිරිපත් නොකරන්නට සහය නොදක්වුයේ මන්ද යන්න විපක්ෂ නායකයා වෙතින් නොවිමසන්නට මාධ්‍යවේදීන් ප්‍රවේශම් වනුද දක්නට ලැබිණ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements