Advertisement

යාපනයේ මුස්ලිම් වැසියන් වෙසෙන නාවන්තුරේ පාරවල් පහ ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී තෙමහල් නිවසක් යට තැනූ භූගත බංකරයක් හමු වී තිබෙනවා.

මෙම බංකරය හා නව නිවස ඉදි වී ඇත්තේ යුද සමයෙන් පසුව නිසා එම නිවැසියන්ට එවැනි බංකරයක් අවශ්‍ය වූයේ මන්ද යන්න පැහැදිලිව විස්තර කිරීමට නිවැසියන් අසමත් වී තිබෙනවා.

මෙම නිවස තුළ මුස්ලිම් හා දෙමළ පවුල් ජීවත් වන බව යාපනයේ ආරක්ෂක අංශ පවසනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements