බෝම්බ සවිකළ ලොරියක් හා කුඩා වෑන් රථයක් කොළඹට - ඉලක්කය වරාය- තොරතුරු මෙන්න
gossip
,
gossip lanaka
,
News
බෝම්බ සවි කර ඇති බවට සැකකරන ලොරි රථයක් සහ වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමිණ ඇති බවට බුද්ධි අංශ විසින් අනාවරණය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කොළඹ වරාය ස්ථානාධිපති කමල් සේනානායක මහතා විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ආරක්ෂක කළමණාකරු දැනුවත් කරමින් යොමු කර ඇති ලිපියක් මේ වනවිට මාධ්‍ය වෙත ලැබී ඇති අතර එහි සඳහන් වන්නේ මෙම තත්වය සම්බන්ධයෙන් වරායට ඇතුළුවන පිවිසුම් දොරටුවල සේවය කරනු ලබන සියළුම ආරක්ෂක නිළධාරීන් දැනුවත් කරන ලෙසය.


